ඔව් මචං,
හැබැයි කිරුළ ගත්තෙ හොරකම් කරල නිසා
ඒකට ගැලපෙන විදියට
දැන් පොරගෙ දෛවය සෙට් වෙලා ඇති.
බලාගන්න බැරිය, අපිත් ඉන්නෙ මේ රටේනෙ.
දෛවය වෙනස් කරන්න කාටවත් බෑ
හරියට ම හරි
ඔව් මචං,
හැබැයි කිරුළ ගත්තෙ හොරකම් කරල නිසා
ඒකට ගැලපෙන විදියට
දැන් පොරගෙ දෛවය සෙට් වෙලා ඇති.
බලාගන්න බැරිය, අපිත් ඉන්නෙ මේ රටේනෙ.
දෛවය වෙනස් කරන්න කාටවත් බෑ

![]()
මැතිවරණ කොමසාරිස් තුමනි,
ඔබ වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවෙක් බඳු මිනිසෙකි.
ඔබ රට වෙනුවෙන් කළයුතු යුතුකම ඔබේ උපරිමයෙන් කළේය.
අපි ඔබද ඔවුන්ද මනාව හඳුනන්නෙමු.
අවුරුදු හතරක් ඇදේට ගිය කකුළුවන්
දැන්ද කෙළින් නොයන බව අපි දන්නෙමු.
කකුළුවන් ගේ බලපෑම් මත ඇදේට ගිය පමණින්
ඔබ ඇදේට යන ගමන අප අදහන්නේ නැත.
ඉතින් ඔවුන් ඉල්ලා සිටින ඕනෑම ප්රකාශයක්
ඔවුන් රිසි පරිදි කරන්න.
ඉන් කිසිවක් වෙනස් නොවේ.
සිදුවන්නේ මෙම ජනපතිවරණය පිළිබඳව
අපේ ඇති හැඟීම (සැකය) තවත් ප්රබල වීම පමණි.
දේශීය 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 15:35