මැ.කෝ තුමෝ 18 නිවාඩු දවසක් කරමුද?
මචන්ලා 17 election නම් නිසා නිවාඩුවක් ගන්න පුලුවන්. 18ත් නිවාඩු දවසක් කරොත් කොහොමද,

කිරියෙ මැතිවරණ කොමසාරිස් තුමාගෙ හිතවතෙක් ඉන්නවා නම් අනේ එතුමාට කියන්න පොඩ්ඩක් මේ ගැන සැලකිල්ලක් දක්වන කියල.
මොකද කියන්නේ අපේ කට්ටිය, රජයේ නිවාඩු දවසක් දුන්නොත් එහෙම
.
ජය වෙවා!!!

.ජය වෙවා!!!