මැ.කෝ තුමෝ 18 නිවාඩු දවසක් කරමුද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මැ.කෝ තුමෝ 18 නිවාඩු දවසක් කරමුද?

    මචන්ලා 17 election නම් නිසා නිවාඩුවක් ගන්න පුලුවන්. 18ත් නිවාඩු දවසක් කරොත් කොහොමද,:):)

    කිරියෙ මැතිවරණ කොමසාරිස් තුමාගෙ හිතවතෙක් ඉන්නවා නම් අනේ එතුමාට කියන්න පොඩ්ඩක් මේ ගැන සැලකිල්ලක් දක්වන කියල.:nerd:

    මොකද කියන්නේ අපේ කට්ටිය, රජයේ නිවාඩු දවසක් දුන්නොත් එහෙම;);).

    ජය වෙවා!!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි 18 19ත් නිවාඩු දවසක් කරමුකො :dull: :dull:
    තව ඕන්නං 20ත් නිවාඩු දෙමු ඡන්දෙ ප්‍රතිඵල බලල නිදිමතත් ඇතිනෙ :dull: :dull:
    තව අගෝස්තු වලයි දෙසැම්බර් වලයි වාර අවසාන නිවාඩුත් දෙමුකො :dull: :dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔහොම ගියොත් අව්රුද්දෙ දවස් 364ක් නිවාඩු දවස් වෙනවා. ඉතුරු දවස වැඩ කරන්න.
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    අඩෝ මමනම් මැ.කෝ අදුරනව වැඩෙ කියන්නෙ උ මාව අදුරන් නැනෙ​
    :):):):):):):):(