"මම ගෑණු එකකින් සතුටට පත් වෙන්නේ නෑලු.. මම හෙන දරුණු නීති දාන සැක කරන බුවෙක්ලු.. බැන්දට ලස්සන ජීවිතයක් හිමි නෑලු... වෙන හොඳ කෙනෙක් කෙල්ලට ලැබෙන්න ඉන්නවලු... කලබල වෙන්න එපාලු..."
ඕක ඉතින් ඕන කොල්ලෙක්ට හරියන කතාවක්නේ![]()

කියන්න පුළුවන් මචං එහෙම..
සාත්තරයක් නෙවේ ඔතන වෙන්නෙ උබ ගැන දිවැසින් බලල කියන සීන් එකක් නෙවේ..
ඔය තැන් වලට ගිහින් ඉඩගත්තම කියන්නෙ තමන්ගෙ හිතේ තියන දේ..
කෙල්ල උබ ගැන හිතන් ඉන්න දේවල් ඒකිගේ හිතින් ම බලල ඒකිටම කියනව..
ඉතින් හරි නේන්නම්..
lior suchard කියන්නෙත් එහෙම බුවෙක් තමයි පොරගේ video ටිකක් බලපන්..
magic වත් කලින් plan කරල කරපු ඒව නෙවේ ඒවා...
ඕකා ලංකාවටත් ආවද කොහෙද සැරයක්...
ඔය වගේම දෙයක් තමයි ඉතින් අර තැන් වලත් කරන්නෙ..
mentalism කියල වෙනම තියනව tricks පාවිච්චි කරල එක එක guess කරල mind read කරන විදි..
ගොඩක් උන් එකට දාන්න හදනව magic ගොඩට..
ඒකයි මේකයි දෙකක්..
මමත් ගිහින් තියනව ඔහොම හිත් කියවල සාස්තර කියන තැන් වලට හරියටම හිතේ තියන දේ බලන් ඉන්න විදියටම කියනව..
ට්‍රික් එකක් වත් body language බලල guess කරල කරන magic එකක් වත් නෙවේ..
ගොඩක් උන් logical explanation එකක් නැති උනාම එක එක අර්ථකතන දෙන්න හදනව..
ඒත් එතන වෙන්නෙ වෙනම සීන් එකක්..
RESPECT u brother... now i got the correct answer.. kellage hithe man gana thiyena dewalma kellata kiyana seen ekak....