මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    @poopoo ublge seeyatada phd ekak tiyenawa kiwwe
    ඒක නැහැනේ බන්
    මට මතකයි සීයා පෙන්නුවා වෙන ගෙදරක ඉද්දි
    හම්බුණේ MA (Vidyalankara AKA modern Kaleniya University) එකයි, post-graduate dip (open university) එකයි විතරයි

    M.Philද දන්නේ නැහැ හැබැයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඒක නැහැනේ බන්
    මට මතකයි සීයා පෙන්නුවා වෙන ගෙදරක ඉද්දි
    හම්බුණේ MA (Vidyalankara AKA modern Kaleniya University) එකයි, post-graduate dip (open university) එකයි විතරයි

    M.Philද දන්නේ නැහැ හැබැයි
    Achchi taama innawada?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Meanwhile @Kalegana

    image.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    තිරය පිටුපස කාලේ තමයි උදව් කරේ <3
    කාලේ කියපු නිසා තමයි කිරියට දැම්මෙත්
    නැත්නම් මං සීයත් එක්කම මේවට යන්න දෙනවා, එහෙම කරානම් දැන් තමයි මෝඩකම තේරෙන්නේ :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා
    "චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"

    dwxlJJ0.jpeg

    EKVnCAG.jpeg


    මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ

    fIVeagd.jpeg


    1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක්
    මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම්

    TjzCNGo.jpeg


    සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා

    විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය
    1959 දෙසැම්බර් 31
    මෙය විශේෂ වන්නේ සීයා ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි

    BRh225o.jpeg


    මේ තවත් සත තුනක තැපල්පතක්
    ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා

    3Rqzxcx.jpeg

    JACbxDI.jpeg


    අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්
    ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා

    "ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය"

    l5TyKUd.jpeg

    vMUbQ4N.jpeg


    මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා
    සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා
    water mark dammoth narakada?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,503
    113
    ඒ දවස් වල මිනිස්සුන්ගෙ හිත් හරිම තැන්පත්. මම මේ කියන්නෙ 1970ට පෙර වගේ කාලය. අපේ සීයටත් හොදට English පුලුවන් මොකද එයත් ඉගෙන ගෙන තියෙන්නෙ English medium. සීයත් හැම දෙයකම වගේ සටහනක් මොනව හරි දානව. කොයිවෙලෙත් මොනවහරි ලියනව. ඒ අය දිහා බලන් ඉන්න ආසයි. කතාකරන විදිහ, හැසිරෙන විදිහ, වැඩකරන විදිහ ඒ හැම දෙයකම මොකක්දෝ අමුත්තක් තිබුන. ඒ අය ඉන්නකොට ජීවිතේ හරිම ලස්සනයි. ආයෙ ඒ ලස්සන කාලවල් එන්නෙ නෑ. මොකද දැන් අපි ගත කරන ජීවිත හරිම නොසන්සුන්, පීඩනකාරී වගේම ව්‍යාජයි.
    ඇත්ත බන්. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනෙ විදිහට ගත කරපු මිනිස්සු.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්ත බන්. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනෙ විදිහට ගත කරපු මිනිස්සු.
    අඩේ සිරාවට බන්. මම මේ ලදී මෙන්න මේ වීඩියෝ එක බැලුව, බලපන් ඒ කාලේ උන් පට්ට නිදහස් ජිවිත ගත කරලා තියෙන්නේ ගොඩක්, මේ පොර ලෝකේ වටේ ගිහින්, ලොකු මුදලාලි කෙනෙක් වෙලා, මඩර් එකකුත් දීලා ආපහු ජිවිතේ ගොඩ අරන් ගේමක් නැතුව..
    පොරට පට්ට දැනුමකුත් තියනවා, බෂා කීපයක් කතා කරන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Yin And Yang