මෑතිවරන කොමසාරිස් ඊයෙ මෑතිවරන කොමසාරිස් මිඩියා වලට කරපු කතාව ඔන්ලයින් බලන්න ලින්ක් දෙනවද?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 28, 2010 #1 මෑතිවරන කොමසාරිස් ඊයෙ මෑතිවරන කොමසාරිස් මිඩියා වලට කරපු කතාව ඔන්ලයින් බලන්න ලින්ක් දෙනවද?
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 28, 2010 #3 Hora detuwa hora chanda walin dinapu heti neda?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 28, 2010 #4 ow ban.miniha kiwwe prathipalawalata balapem kara mama post eken ain wenawa kiyala kiwwa kathawa.
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ Jan 28, 2010 #5 http://www.youtube.com/watch?v=g6J7qJkSo30
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 28, 2010 #6 maxxa .full kathawa neda oka
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ Jan 28, 2010 #7 akilar25 said: maxxa .full kathawa neda oka Click to expand...
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 28, 2010 #8 අද සිරස News 1st එකේ මංගල සමරවීර කිව්ව හොර ඡන්ද දාන හැටි. ඡන්ද ගණන් කරද්දි මුලින් හංසයා එක ගොඩකටයි බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා. ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට. 50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම පරතරය 100ක් වෙනවා. ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
අද සිරස News 1st එකේ මංගල සමරවීර කිව්ව හොර ඡන්ද දාන හැටි. ඡන්ද ගණන් කරද්දි මුලින් හංසයා එක ගොඩකටයි බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා. ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට. 50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම පරතරය 100ක් වෙනවා. ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
S senator Member Jun 3, 2009 922 20 0 close to Colombo Jan 28, 2010 #9 KrAzY_iN_LuV said: http://www.youtube.com/watch?v=g6J7qJkSo30 Click to expand... Thanks for sharing.
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 29, 2010 #10 මේක වෙන්න බෑ. ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්, ඇමතිවරු, කලාකාරයොවත්, කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ. මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ. ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ. අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව. ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ. මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්, අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා. මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි. ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත් මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද? ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න මෙයාලට තියන බාධාව මොකක්ද?
මේක වෙන්න බෑ. ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්, ඇමතිවරු, කලාකාරයොවත්, කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ. මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ. ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ. අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව. ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ. මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්, අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා. මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි. ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත් මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද? ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න මෙයාලට තියන බාධාව මොකක්ද?