මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉඩි අමින් දාදා (උගන්ඩාව,1971-1979)

    උගන්ඩාවේ ඇතිව තිබූ දුර්භික්‍ෂය ගැන ජාත්‍යන්තරයට අනාවරණය කිරීම ගැන බ්‍රිතාන්‍යය සමග උරණ වූ ඔහු, "Save Britain Fund" යනුවෙන වැඩසටහනක් නිර්මාණය කර, බඩගින්නෙන් මැරෙමින් සිටි ජනයාගෙන් ආහාර ලොරි ගණන් එකතු කර, බ්‍රිතාන්‍යයට යවන ලදී.

    ඉඩි අමින් තමන්ව ආමන්ත්‍රණය කරගත්තේ, "His Excellency, President for Life Field Marshall Al Hadj Doctor Idi Amin Dada, VC, DSO, MC, Lord of all the Beasts of the Earth and Fishes of the Sea and Conqueror of the British Empire in Africa in general and Uganda in particular", ලෙසය.

    :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක නම් මරු ත්‍රෙඩ් ඒක..මන් සැහෙන දේවල් ගොඩක් ඉගන ගත්තා....ඔයා මිට කලින් දාපු අර ගගක් වගේ එකක් දිගේ ගියපු ත්‍රෙඩ් එකත් මරු...දිගටම දාන්න.... ජයවේවා!!!!!!!!

    රේප් ++
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහින්ද රාජපක්ෂ (2005-දින නියමයක් නැත)
    mahinda_rajapaksa.jpg


    මොහු සංචාරය කරන හැම රටකටම 50ට නොඅඩු පිරිසක් රැගෙන යාමට වග බලා ගත්හ.

    රටේ ප්‍රධාන ගුවන්තොටුපොළ වන කටුනායකට එන ගුවන්යානා ඔහු ඉදිකළ මත්තල ගුවන්තොටුපොළට යවා ඒවාට අවශ්‍ය ඉන්දන කටුනායකින් බවුසර් වලින් යවයි.බවුසර් එනකම් ගුවන්යානා මත්තල බලන් ඉන්නවා කියල මිනිස්සු කියනවා

    අවුරුද්දට එක පාරක් අගනුවර පාරවල් වාහන එයා එයාගේ පුතාලට ලම්බෝ කාර් සෙල්ලම් කිරීමට අවස්තාව සලසා දේ

    කුඩා දරුවෙක් දෙමාපියන්ට කිව්වලු මෙයාට චන්දෙ දෙන්න කියලා අම්මල මෙයාට කිව්වා කියලා මෙයා හැම තැනම කියානවා

    රටේ ඇතුලේ යන යන තැන බබාලා වඩාගන්න මෙයා ළඟදීම අනුන්ගේ බබාලා වඩාගත්ත නායකයා විදියට ගිනස් යන්න ඉන්නේ

    තම පවුලේ හිතවතුන් වෙනුවෙන් වෙනම රුපවාහිනි නාලිකාවක් මෙයා කරගෙන යනවා
    එකට පවුලේ නාලිකාව කියලා රටේ මිනිස්සු කියනවා

    රටේ සේරම ලොකු තනතුරු ගෑනිගේ පැත්තටත් තමාගේ පැත්තටත් දෙන එක තමයි වැඩේ
    අලුතෙන් නීති හදල හරි දෙනව බැරි උනොත්

    නිතරම සාටකයක් දාගෙන ඉන්න මෙයා සාටකේ කුරක්කන් පාට කියලලු කියන්නේ ඒ උනාට ඒ රටට කුරක්කන් පිට රටවලින් ගේනවලු

    රජවරු ඉන්න රටවලට යන්න ගොඩක් ආස මෙයා
    cricket match බලන්න හරි කැමතිලු

    තවද අතේ මොකක්දෝ හුචක්කු කෑල්ලක් කරකව කරකව ඉන්න මොහු ඉන් මහජන ප්‍රසාදය බලවත් වන බව තරයේ විශ්වාස කරනවා.... ලු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී. :rofl::rofl::rofl:

    :yes:
     

    samath

    Member
    Aug 4, 2007
    10
    2
    3
    lokeya tula inna saha hitapy nayakayangen bagayakma manasika rogin.balaya nisa meka anivaryenma enava.varadi vada karanakota eka vadi venava.mokada balaya nati vunama eka gana bayak tiyenava.anit eka stress eka vadi. idi ameen pissek.gadafi sadam hussein pisso. developed ratavalat manasika rogin vana nayakayan innava.namut eyalage balaya adu nisa karanna puluvan deyak nata