මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙනම් කිම් ජෝන් ඉන්නෙ :dull:

    :dull: කවදද අන්තිමට news බැලුවෙ?

    දැන් ඉන්නේ කිම් ජෝන්-උන්, ඔය ඉන්නෙ උගේ තාත්ත, කිම් ජෝන්-ඉල්.

    මේ ඉන්නේ දැන් එකා.
    MTIwNjA4NjM0MjAzODMzODY4.jpg
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අයිස්ලන්තේ කියල රටකත් මේ වගේ දේවල් වෙනවලු.ඒ රට ජනපති ගැන රටේ හැම මිනිහම සින්දු ලියනවලු .කියනවලු.ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සමානය ජනතාවට විශාල පීඩාවක් ගෙනදෙන මිල අඩු වාහන වැනි දේට වැඩි බදු අය කරලා රටේ හැමෝටම ලම්බෝගිනි දෙන්න හදනවලු .ඔයගොල්ලෝ දන්නවද ?ඒ රටේ මහා මාර්ග /අධි වේගී මාර්ග හදන්න රත්තරන් වලින්ලු.
    දේශීය ගොවියා නගා සිටුවන්න ආනයනික බාන්ඩ වල බදු වැඩි කරනවලු (එතකොට දේශීය ගොවියාගේ මොකද්ද මන්දා නගිනවාලු) :D
    ඒ රටේ සුදු වැන් කියල ජාතියක් නෑලු .
    ඔය ඔක්කොමත් හරි ඒ රටේ ජාතික නාලිකාවක් වෙච්චි නයි.ටී.න් කියන එකෙන් කියන්නෙම රටේ ආණ්ඩුවේ වැරදිලු(ඔය කියන ඒවා බොරු වෙන්න ඇතිනේ.මෙච්චර වැඩ කරලා තියෙද්දී මොන වැරදිද?)
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අයිස්ලන්තේ කියල රටකත් මේ වගේ දේවල් වෙනවලු.ඒ රට ජනපති ගැන රටේ හැම මිනිහම සින්දු ලියනවලු .කියනවලු.ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සමානය ජනතාවට විශාල පීඩාවක් ගෙනදෙන මිල අඩු වාහන වැනි දේට වැඩි බදු අය කරලා රටේ හැමෝටම ලම්බෝගිනි දෙන්න හදනවලු .ඔයගොල්ලෝ දන්නවද ?ඒ රටේ මහා මාර්ග /අධි වේගී මාර්ග හදන්න රත්තරන් වලින්ලු.
    දේශීය ගොවියා නගා සිටුවන්න ආනයනික බාන්ඩ වල බදු වැඩි කරනවලු (එතකොට දේශීය ගොවියාගේ මොකද්ද මන්දා නගිනවාලු) :D
    ඒ රටේ සුදු වැන් කියල ජාතියක් නෑලු .
    ඔය ඔක්කොමත් හරි ඒ රටේ ජාතික නාලිකාවක් වෙච්චි නයි.ටී.න් කියන එකෙන් කියන්නෙම රටේ ආණ්ඩුවේ වැරදිලු(ඔය කියන ඒවා බොරු වෙන්න ඇතිනේ.මෙච්චර වද කරලා තියෙද්දී මොන වැරදිද?)

    :lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai

    :lol::lol::lol::lol::lol:

    good post මචන්.. ඔක්කොමත් හරි උබලගෙ ඔලු ගෙඩිවලට එන අදහස් නම් මරු බන්:lol::lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Teodoro+Obiang+Nguema+Mbasogo,+President+of+Equatorial+Guinea1.jpg

    ඔහුගේ 'උගත්' මොලයට පහල වූ අපුරු අදහසක් අනුව, රටේ ජාතික බැංකුවේ සභාපති ඝාතනය කර, බැංකුවේ තිබූ සියලු මුදල් කැලෑවේ සඟවන ලදී.

    :lol: :lol: :lol: :lol: :lol: පට්ට යකො!

    සුපිරි thread එක මචන්... :lol: (+4)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    :lol::lol::lol::lol::lol:

    good post මචන්.. ඔක්කොමත් හරි උබලගෙ ඔලු ගෙඩිවලට එන අදහස් නම් මරු බන්:lol::lol:

    Originally Posted by thilan996
    අයිස්ලන්තේ කියල රටකත් මේ වගේ දේවල් වෙනවලු.ඒ රට ජනපති ගැන රටේ හැම මිනිහම සින්දු ලියනවලු .කියනවලු.ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සමානය ජනතාවට විශාල පීඩාවක් ගෙනදෙන මිල අඩු වාහන වැනි දේට වැඩි බදු අය කරලා රටේ හැමෝටම ලම්බෝගිනි දෙන්න හදනවලු .ඔයගොල්ලෝ දන්නවද ?ඒ රටේ මහා මාර්ග /අධි වේගී මාර්ග හදන්න රත්තරන් වලින්ලු.
    දේශීය ගොවියා නගා සිටුවන්න ආනයනික බාන්ඩ වල බදු වැඩි කරනවලු (එතකොට දේශීය ගොවියාගේ මොකද්ද මන්දා නගිනවාලු) :D
    ඒ රටේ සුදු වැන් කියල ජාතියක් නෑලු .
    ඔය ඔක්කොමත් හරි ඒ රටේ ජාතික නාලිකාවක් වෙච්චි නයි.ටී.න් කියන එකෙන් කියන්නෙම රටේ ආණ්ඩුවේ වැරදිලු(ඔය කියන ඒවා බොරු වෙන්න ඇතිනේ.මෙච්චර වද කරලා තියෙද්දී මොන වැරදිද?)

    .

    That is True:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හද්ද පිටිසර කැලෑවක ගුවන් තොටුපොළක් සදා ඊට ඇතින් යන සියලු ගුවන් යානා අතේ පාඩුවට බස්සනලදී

    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔන්න කවුද කියල මම දන්නේ නෑ.

    කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී. :rofl::rofl::rofl:

    කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය. :rofl::rofl::rofl:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: patta (+4)

    You must spread some Reputation around before giving it to monson again.
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    තමන්ගේ ධූරය අවසන් වීමට අවුරුදු 2ක් තිබයදී, සියලුදෙනා විමතියට පත්කරමින්, ඔහු හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලදී. හදිසි චන්දය සඳහා හේතුව සියලුදෙනාට වැටහුනේ, දැඩි ජනතා අප්‍රසාදයක් ලබා සිටි ඔහු, 100% චන්ද හිමිකරගත් විටයි.

    ape unta wetahanakota nawa gilila tiyewi