
ඔයා දැන් ලගකදී ඉදන් පුදුම කේන්තියකින් ඉන්නේ නන්දි ගවයා ගැන.ඕකට ඔහොම බහුවර්ණ ප්රශ්ණ පත්තරයක් දෙන්න දෙයක් ද? එකම උත්තරේ. වෙන්ඩ දියසෙන් නොහොත් මැදමූලන නන්දසේන.
69 ලස්සයක් දීලා ගත්ත ගවයා, තමන්ගෙම කොරටුවට පැනලා වගාව එහෙම් පිටින්ම විනාස කොරාම මළ පනින්නෙ නැද්ද මහත්තයෝ.ඔයා දැන් ලගකදී ඉදන් පුදුම කේන්තියකින් ඉන්නේ නන්දි ගවයා ගැන.
කිමද මේ අරුමේ ? මට නොහැඟේ ප්රිය සොඳුරේ ?
ගහලා පන්නන්න ඉස්සරහට එන එකාගෙ කකුලින් අදින්න, ඌට අපහාස කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවාඒත් තෙරෙන් නැත්තේ මිනිස්සුන්ට ගානක් නෑනේ බන්. වෙන රටකනන් මේ වගේ උනානන් පාලකයන්ට ගහලා පනන්නේ. ඒත් ලංකාවෙ උන්ට හිනාවක් වත් කවලද බන් මෙහෙම ඔහේ ගානක් නෑ වගේ ඉන්නේ.