මචන් මම තව ගොඩක් කල් ලංකාවේ ඉන්නෑ.කලින් ජොබෙන් අයින් වුනා.රට යන්න ඉන්නේ. ඒ ඉන්න අතරේ කම්මැලි කමට මම ලංකාවේ කම්පැනි වල ජොබ් වලට ඇප්ලයි කරා එතකොට මට ලංකාවේ කම්පැනි එක්කින් ඔෆර් එකක් හම්බුනා හොදම පැකේජ් එකක්.හැබැයි ෆීල්ඩ් එකේ ජොබ යන්නේ ඩීලස්ලා එක්ක.වුන්ව ගයිඩ් කරන්න වගේ.හැබැයි කම්පැනි එකේ අවුලක් නිසා දැනට පර්මනට් එම්ප්ලෝයි ගන්නෑ.ගන්නේ මෑන් පවර් කම්පැනි එකක් හරහා.මොකද කරන්නේ මේකට යන්නද එපාද?