මෑමල්, We have to cook ! 😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,089
    7,782
    113
    Galaha
    542805170_1123749256517594_5903850495029974210_n.jpg

    source
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    පරණ ඒවට අත්අඩංගුවට ගන්නවා අපේ හාන්දුරුවනේ..හරිම අසාධාරණයි :no::no:
     
    • Haha
    Reactions: wpril5 and Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,089
    7,782
    113
    Galaha
    විවස්තාපිත ඒකාදිපතිවාදය, රාජ්‍ය මර්දනය පරදවමු. 🤌🏼
    NEWS එකේ තියෙන්නෙ SLPP ex-Local cuncillers brother linked to කියල. හැබැයි නාමල් අයිස් හැදුව වගේ ඒක අරන් තියෙනෙන්. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    NEWS එකේ තියෙන්නෙ SLPP ex-Local cuncillers brother linked to කියල. හැබැයි නාමල් අයිස් හැදුව වගේ ඒක අරන් තියෙනෙන්. :lol:

    නාමල්ලගෙ පොහොට්ටුවෙ මන්ත්‍රීගා ගෙදර නෙවෙයිද එතකෙිට ඒ කෙමිකල් හංගල තිබිල තියෙන්නෙ. 😱

    දකුණට හයියක් වෙන්න සුබ අනාගතයක් වැඩපිළිවෙළ යටතේ හාපික් පැක්ටරියක් දාන්න ගෙනාපු කෙමිකල් නේද? 🤌🏼
     
    • Like
    Reactions: max_pain and wpril5

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    NEWS එකේ තියෙන්නෙ SLPP ex-Local cuncillers brother linked to කියල. හැබැයි නාමල් අයිස් හැදුව වගේ ඒක අරන් තියෙනෙන්. :lol:

    උන් දෙන්නා නැමොලා ගේ චක් ගෝලයෝ...

    ඒක තමයි බුරු පුතා ගිය සතියේ කෙඳිරි ගැවේ අපේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයොන්ට ගාවන්න යනවා කියලා... මොකද ඌ දන්නවනේ උගේ ගෝලයෝ කරන වැඩ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,694
    113
    Kandy
    උන් දෙන්නා නැමොලා ගේ චක් ගෝලයෝ...

    ඒක තමයි බුරු පුතා ගිය සතියේ කෙඳිරි ගැවේ අපේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයොන්ට ගාවන්න යනවා කියලා... මොකද ඌ දන්නවනේ උගේ ගෝලයෝ කරන වැඩ...
    ගෝලයෝ නිශ්පාදනය හා බෙදාහැරීම ආදායම එන්නේ මෑමල්ට
     
    • Like
    Reactions: max_pain and ttj