බූරුවෙක් Captain කළේ...

මළ පෙරේතයෝ දෙනෙක්ටම බෝලේ දෙනාවා ගිහින්.....
දසුන් බයයි බෝලේ දාලා කෙල උනොත් ටිම් එකෙන් කපයි කියලා, කිසිම ආත්ම විශ්වාසයක් නෑ ඌට තමන්ගේ Bowling ගැනවත්..
View attachment 136018
Hasaranga ගේ Spell ඉවර උනාම දසුන් හරි, DDS හරි ගෙනල්ලා ප්‍රේශර් කරන්න තිබ්බා, මොකෝ Hasaranga Overs 2 ට ලකුණු තුනයි දුන්නේ. Chinaman කියලා ලොකු කරන් හැමදාම සඳකැන් ට ඕවර් 10 ම පුදනවා...
අනික් එක Mickey Arthur හොඳ කෝච් කෙනෙක් නෙමේ.. Last 6 Overs වෙද්දී උබල දැක්කාද Rahul Dravid Dressing Room එකෙන් එලියට ඇවිත් Chahar ට Msg එකක් යැව්වා..
අන්න ඒ වගේ Tactics මිකි ආතර් ගේ නැහැ... ඌ නිකන් දේශපාලුවෝ වගේ TV Frame එකේ තමන්ගෙ Emotion Show කරලා ඇතුලට යනවා