මිකී ආතර් නං පට්ට මූසලයෙක්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කලින් මැච් එකට වැඩිය හුඟක් හොඳයි...
    විකට්ස් 7ක් ගිය වෙලාවෙ ෆීල්ඩ් එක ලඟට දාල, හසරංග, චමීර බෝල් කරවල තව ප්‍රෙශර් එක දැම්ම නං දිනන්න තිබුන...
    චාමික කරුනාරත්න ඔයිට වැඩිය බෝල් නොකරවපු එකත් අවුලක්...
    රාජිත, සඳකැන් දිගටම බෝල් කරවපු එකත් අවුලක් දිගටම වැදෙද්දිත් :(
    මටත් හිතෙන්නේ චාමිකව තව බෝල් කරා නම් හොදයි කියලා. පොර හොඳට බෝල් කරා, ශොර්ට් බෝල් එහෙම දාලා. K pandya out උනා විතරයි චාමිකගෙන් spell එකක් දැක්කෙම නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සදකෑන් ට මොකක් හරි අසනීපයක් තියෙනවද? නිකන් අත හිරිවෑටෙන වගේ? ඌට පොඩ්ඩක් වත් බෝලේ කොන්ට්‍රොල් කරන්න බෑනේ..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    මිකී මාමට අනම් මනම් කියවන්න එන්න එපා,හොද වැඩක් කරනවා අහුවුනොතින් එහෙම.:frown::angry:

    australian-coach-mickey-arthur-poses-with-his-family-brooke-wife-picture-id158708375
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Kawuru hitiyath wadak na team eke ub gon harak tikata karanna obe dewal powanna ba.waniduwa wage hamoma kapaweemen gahanna ona.pakistan team eka coach karana kale un hodata perform kala neda
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,644
    6,928
    113
    වදුරව
    uge waradak iye match eke nam kiyanna baa bn. habayi banukayata nam kapanawa.
    Gon Dasun Shanakaya iye match eka kawa. Uwa captain karala ground eke captain karanna wena ekak one. 2014 T20 WC eka Malinga captain unama Mahela feild set kara wage.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    217038280_10226886479258885_318546072294219278_n.jpg

    If this is your head coach’s reaction when one of your key players getting injured in the field and after fighting his ass out to be in the team, just imagine the politics going on!! Undoubtedly the best No. 03 batsman we’ve got at the moment in the national scene and it is sad to see the head coach’s pathetic attitude!
     
    • Sad
    Reactions: Any.key

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රාජිත, සඳකැන් දිගටම බෝල් කරවපු එකත් අවුලක් දිගටම වැදෙද්දිත්

    බූරුවෙක් Captain කළේ... :rofl:
    මළ පෙරේතයෝ දෙනෙක්ටම බෝලේ දෙනාවා ගිහින්.....

    දසුන් බයයි බෝලේ දාලා කෙල උනොත් ටිම් එකෙන් කපයි කියලා, කිසිම ආත්ම විශ්වාසයක් නෑ ඌට තමන්ගේ Bowling ගැනවත්..

    Screenshot_20210721-095128__01.jpg

    Hasaranga ගේ Spell ඉවර උනාම දසුන් හරි, DDS හරි ගෙනල්ලා ප්‍රේශර් කරන්න තිබ්බා, මොකෝ Hasaranga Overs 2 ට ලකුණු තුනයි දුන්නේ. Chinaman කියලා ලොකු කරන් හැමදාම සඳකැන් ට ඕවර් 10 ම පුදනවා...:no:

    අනික් එක Mickey Arthur හොඳ කෝච් කෙනෙක් නෙමේ.. Last 6 Overs වෙද්දී උබල දැක්කාද Rahul Dravid Dressing Room එකෙන් එලියට ඇවිත් Chahar ට Msg එකක් යැව්වා..

    අන්න ඒ වගේ Tactics මිකි ආතර් ගේ නැහැ... ඌ නිකන් දේශපාලුවෝ වගේ TV Frame එකේ තමන්ගෙ Emotion Show කරලා ඇතුලට යනවා
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    කලින් මැච් එකට වැඩිය හුඟක් හොඳයි...
    විකට්ස් 7ක් ගිය වෙලාවෙ ෆීල්ඩ් එක ලඟට දාල, හසරංග, චමීර බෝල් කරවල තව ප්‍රෙශර් එක දැම්ම නං දිනන්න තිබුන...
    චාමික කරුනාරත්න ඔයිට වැඩිය බෝල් නොකරවපු එකත් අවුලක්...
    රාජිත, සඳකැන් දිගටම බෝල් කරවපු එකත් අවුලක් දිගටම වැදෙද්දිත් :(
    ඔව් මචන් මම හිතන්නෙත් ඒක . අපි කුනාල් පණ්ඩයා ගිය වෙලාවේ ඊට වඩා pressure කරා නම් හරිනේ.
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    බූරුවෙක් Captain කළේ... :rofl:
    මළ පෙරේතයෝ දෙනෙක්ටම බෝලේ දෙනාවා ගිහින්.....

    දසුන් බයයි බෝලේ දාලා කෙල උනොත් ටිම් එකෙන් කපයි කියලා, කිසිම ආත්ම විශ්වාසයක් නෑ ඌට තමන්ගේ Bowling ගැනවත්..

    View attachment 136018

    Hasaranga ගේ Spell ඉවර උනාම දසුන් හරි, DDS හරි ගෙනල්ලා ප්‍රේශර් කරන්න තිබ්බා, මොකෝ Hasaranga Overs 2 ට ලකුණු තුනයි දුන්නේ. Chinaman කියලා ලොකු කරන් හැමදාම සඳකැන් ට ඕවර් 10 ම පුදනවා...:no:

    අනික් එක Mickey Arthur හොඳ කෝච් කෙනෙක් නෙමේ.. Last 6 Overs වෙද්දී උබල දැක්කාද Rahul Dravid Dressing Room එකෙන් එලියට ඇවිත් Chahar ට Msg එකක් යැව්වා..

    අන්න ඒ වගේ Tactics මිකි ආතර් ගේ නැහැ... ඌ නිකන් දේශපාලුවෝ වගේ TV Frame එකේ තමන්ගෙ Emotion Show කරලා ඇතුලට යනවා

    :yes: හැබැයි මචං මිකී ආතර් ඩ්‍රාවිඩ්ට කලින් බවුන්ඩ්‍රි ලයින් එකට ඇවිල්ල මොනවහරි කියල යනව හසරංගට ද කොහෙද...
    හසරංගය ඒක දසුන්ට කිව්වද දන්නෙ නෑ හැබැයි :D
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    :yes: හැබැයි මචං මිකී ආතර් ඩ්‍රාවිඩ්ට කලින් බවුන්ඩ්‍රි ලයින් එකට ඇවිල්ල මොනවහරි කියල යනව හසරංගට ද කොහෙද...
    හසරංගය ඒක දසුන්ට කිව්වද දන්නෙ නෑ හැබැයි :D
    කියන්න ඇති ලොදකැන් ට බොල් කරන්න දෙන්න කියලා, :rofl:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    umbala thaamath match balana eka hinda thamami match paradinne. atha arala daapan oya huththo set eka. eka digata odi match 3k dinnata passe aye match balapalla. ekai mage stratergy 1
     
    • Haha
    Reactions: Die-hard

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    බූරුවෙක් Captain කළේ... :rofl:
    මළ පෙරේතයෝ දෙනෙක්ටම බෝලේ දෙනාවා ගිහින්.....

    දසුන් බයයි බෝලේ දාලා කෙල උනොත් ටිම් එකෙන් කපයි කියලා, කිසිම ආත්ම විශ්වාසයක් නෑ ඌට තමන්ගේ Bowling ගැනවත්..

    View attachment 136018

    Hasaranga ගේ Spell ඉවර උනාම දසුන් හරි, DDS හරි ගෙනල්ලා ප්‍රේශර් කරන්න තිබ්බා, මොකෝ Hasaranga Overs 2 ට ලකුණු තුනයි දුන්නේ. Chinaman කියලා ලොකු කරන් හැමදාම සඳකැන් ට ඕවර් 10 ම පුදනවා...:no:

    අනික් එක Mickey Arthur හොඳ කෝච් කෙනෙක් නෙමේ.. Last 6 Overs වෙද්දී උබල දැක්කාද Rahul Dravid Dressing Room එකෙන් එලියට ඇවිත් Chahar ට Msg එකක් යැව්වා..

    අන්න ඒ වගේ Tactics මිකි ආතර් ගේ නැහැ... ඌ නිකන් දේශපාලුවෝ වගේ TV Frame එකේ තමන්ගෙ Emotion Show කරලා ඇතුලට යනවා
    Mickey Arthur came outside and advised hasaranga to bowl perhaps you didn't see that part or ignored.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,058
    4,707
    113
    Sri Lanka
    Mickey Arthur has had enough of sri lankan players.

    Dasun didn't use his bowlers when required, he used useless fellow called "sandakan" & game sliped away from there.

    Sri lankan players are buch of pathetic substandard athletes & Mickey Arthur tries many things in very short time period ex: set fitness standard.

    But did you see how negative was avishka,Rajitha,sandakan in field ?

    I can forgive rajitha because this is his first game after an injury.

    Sandakan's cricket career must stop here along with isuru udana.

    It's time we give more chances to guys like chamika,ashen bandara,isuru jayarathna,dananjaya lakshan who are with passion and dedication.

    "We should not change coaches due to poor performance of player, everybody blames,hate mickey Arthur but I don't think anyone is ready to take over sri Lanka's coaching positions due to sri lanka cricketers failure at this moment.

    We wouldn't have got to where we are today if isn't due to mickey & selection committee.
    yeap i agree about the ground decisions. They were bad. But what did Micky do when Dasun keep bowling Sandakan? nothing.
    Selection committee and Micky should be responsible for selecting Sandakan. He was failure before this match also.

    dasun ta banala wadak naha ban sadakan ge hype eka ayin karanna one wu left arm wrist spin kiyalaa ona welawak match eka wenas karanna puluwan kiyalaa hithaa gena inne okkoma mu air ekedi hena slow muge hand eken pick karanna bari wunath slow nisa hoda balla defend karanna lesi

    e asse bageta bagayak kota ball ithinbg koheda match dinanne
    Aththa ban. Micky and selection committee keep selecting him.

    Ramesh Mendis bench eke tiyan muu passe duwanawa.

    Anith eka Dasun thama captaincy start kala witharai. Uu hodata kala Pakistan tour ekedi.

    koheda ape ewunta mathaka sathi 2i ne.
    ------ Post added on Jul 21, 2021 at 2:29 PM
     
    • Like
    Reactions: RMA

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ne bn sadakan kariyata eye lakunu 70+ gahala.kasun unath wicket 2 wicket ball karanava dot ball hari add venava...api ithin gedara idan kiyanava.habayi issara nam oya vage match ekak sure dinanava..aparade
    කොහොම හරි එක ළඟ ඕවර් 2 කදි ලකුණු 30 ක් වගේ අව. එතැන තමා කෙළ උනේ.ඒ වෙලාවේ ඉස්සරහට ගෙනල්ලා උන් පීඩනයට ලක් කරා නන් අනිවර්‍යයෙන්ම උන් ගොන් වැඩ කරනවා මයී.අපරාදේ
     
    • Sad
    Reactions: Jim_Moriarty

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    yeap i agree about the ground decisions. They were bad. But what did Micky do when Dasun keep bowling Sandakan? nothing.
    Selection committee and Micky should be responsible for selecting Sandakan. He was failure before this match also.

    Aththa ban. Micky and selection committee keep selecting him.

    Ramesh Mendis bench eke tiyan muu passe duwanawa.

    Anith eka Dasun thama captaincy start kala witharai. Uu hodata kala Pakistan tour ekedi.

    koheda ape ewunta mathaka sathi 2i ne.
    ------ Post added on Jul 21, 2021 at 2:29 PM
    I think dasun made a decision making blunder.
    When minod banuka repeated bowl after bowl sandakan to get his line right & bowl tight.

    Not only to sandakan but all other bowlers he advised this but they kept bowling otherwise.

    India manipulated the drinks break plus when chahal acted as he was injured.what happened was that they bought time to carry rahul dravid's advise to batmen.they followed his advise to the very and beat us easily.

    Mickey Arthur came down once to advise hasaranga to take charge and bowl again then then very next over he started his remaining two overs.

    My personal view is few current sri lankan players plus retired few want mickey Arthur gone by the end of this year.

    This is one if their plot to getting rid of him but this is a grave concern and our reputation in line if we remove him and bring a new coach then do the samething after year or so.

    Captain & players are responsible whatever the decision they make in the field.

    We are a nation who pointing out someone else for our own problem so I'm not surprised by everybody blaming , hating coach.
     
    If current players want that, he failed as a coach in my opinion. Head coach is a person who can identify and guide players. He plays a big role when selecting these players. He has his favourites 😄
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    That mofo carries loads of Negative vibrations around him. ඒ හුත්තගෙ තියෙන මූසලකම හින්දා තමයි දිනන්න තියන මැච් වුනත් අපෙන් ලිස්සලා යන්නේ..

    කාලකණ්නිම හුට්ටෙක්. ඕකා හිටපු මොන තැනද හරි ගියෙ කියහන්කො.. :angry::angry:

    mona magulakata uwa tyn innnwada danne na bn