මිකී ආතර් නං පට්ට මූසලයෙක්

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    That mofo carries loads of Negative vibrations around him. ඒ හුත්තගෙ තියෙන මූසලකම හින්දා තමයි දිනන්න තියන මැච් වුනත් අපෙන් ලිස්සලා යන්නේ..

    කාලකණ්නිම හුට්ටෙක්. ඕකා හිටපු මොන තැනද හරි ගියෙ කියහන්කො.. :angry::angry:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Ape ewugeth ithin balling changes and fielding ehema awul. Dasun ta, Dhananjayata thawa danna thibba. Anika ara ritak wage hitapu eka mara fielding awul. Ape ewun bouncers danna gihillath ana gaththa. Me ipl gahapu ewunta bouncers kajjakda..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,676
    167,332
    113
    එකමත් එක රටක
    කාලකන්නි කම් ගැන කතා කරන්වා නම් ඊට වඩා කාලකන්නියෙක් ඇවිත් හිටිය Ground එකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    wycCvi1.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මිකී ආතර් දුෂ්මන්ත චමීරට Bastard කිව්වා දැක්කද ? :rofl:
    සිරාවට එහෙම කිව්වද කැරියා 😑 සද කැන් වේසිගෙ පුතාටනං කිව්වට කමක් නෑ.චමීරයා හොදට බෝල් කරා උගෙ නං කරුමෙටමයි රන්ස් ගියෙ.එජ් වෙලා කැච් මිස් වෙලා එහෙම ලීක් උනේ උගෙන් රන්ස්
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    Mickey Arthur has had enough of sri lankan players.

    Dasun didn't use his bowlers when required, he used useless fellow called "sandakan" & game sliped away from there.

    Sri lankan players are buch of pathetic substandard athletes & Mickey Arthur tries many things in very short time period ex: set fitness standard.

    But did you see how negative was avishka,Rajitha,sandakan in field ?

    I can forgive rajitha because this is his first game after an injury.

    Sandakan's cricket career must stop here along with isuru udana.

    It's time we give more chances to guys like chamika,ashen bandara,isuru jayarathna,dananjaya lakshan who are with passion and dedication.

    "We should not change coaches due to poor performance of player, everybody blames,hate mickey Arthur but I don't think anyone is ready to take over sri Lanka's coaching positions due to sri lanka cricketers failure at this moment.

    We wouldn't have got to where we are today if isn't due to mickey & selection committee.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    dasun ta banala wadak naha ban sadakan ge hype eka ayin karanna one wu left arm wrist spin kiyalaa ona welawak match eka wenas karanna puluwan kiyalaa hithaa gena inne okkoma mu air ekedi hena slow muge hand eken pick karanna bari wunath slow nisa hoda balla defend karanna lesi

    e asse bageta bagayak kota ball ithinbg koheda match dinanne
     
    • Like
    • Haha
    Reactions: Die-hard and kepu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    lankawe team eka hadanna aniwaryen Mahela ona
    Mahela enne natte salli walata wena weda nisa, mokada 365 days cricket walata oluwa danna wena nisa
    Rata gena kekkumak nehe

    Hebai Namal thagak dala hari Mahela aniwaryen gennanna ona head coach widihata

    197 wenakota wicket 7k giyama molayak nethnam ituru wicket wekak hari thalaganna pressure ekak dala lakunu nawattanna monawath wedak ne
     
    • Haha
    Reactions: Die-hard

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සදකන් කරිය තමයි මැච් එක කෑවේ.
    දනන්ජයට දුන්නනම් ඌ බෝල් ගානට හරි ලකුණු ටික කවර කරලා දෙනවා.
    ඊයෙ ලක් එක නැ අපිට.ෆිල්ඩින් අන්තිමයි.චමිරයත් විකට් ටු විකට් බෝල් කරනම් හරි.එලියට දාපුවට ලකුණු ගොඩක් ගියා.අපරාදේ කාලෙකට පස්සේ මාත් අන්තිම ඕවර 15 බැලුවා.එයේ දින්නනම් මාර වටිනවා.කොච් ට බැනල වැඩක් නැ,ප්ලේයර්සලා දැනගන්න ඕන ඔච්චර අරන් ආපු එක ගොඩ දාගන්න.මොනවා උනත් මේ ටීම් එක වෙනස් කරන්න නරකයි,හැදෙන්න චාන්ස් දෙන්න ඕන.පරණ සෙට් එක ආයේ දාල වැඩක් නැ.සදකන් නම් මොකට තියාගෙන ඉන්නවද දන්නේ නැ....බොලේ දන්නේ කොහෙටද,වැටෙන්නේ කොහෙටද කියල උ දන්නෙත් නැ.පට්ට ඕවර් රෙටඩ් පොරක්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සදකන් කරිය තමයි මැච් එක කෑවේ.
    දනන්ජයට දුන්නනම් ඌ බෝල් ගානට හරි ලකුණු ටික කවර කරලා දෙනවා.
    ඊයෙ ලක් එක නැ අපිට.ෆිල්ඩින් අන්තිමයි.චමිරයත් විකට් ටු විකට් බෝල් කරනම් හරි.එලියට දාපුවට ලකුණු ගොඩක් ගියා.අපරාදේ කාලෙකට පස්සේ මාත් අන්තිම ඕවර 15 බැලුවා.එයේ දින්නනම් මාර වටිනවා.කොච් ට බැනල වැඩක් නැ,ප්ලේයර්සලා දැනගන්න ඕන ඔච්චර අරන් ආපු එක ගොඩ දාගන්න.මොනවා උනත් මේ ටීම් එක වෙනස් කරන්න නරකයි,හැදෙන්න චාන්ස් දෙන්න ඕන.පරණ සෙට් එක ආයේ දාල වැඩක් නැ.සදකන් නම් මොකට තියාගෙන ඉන්නවද දන්නේ නැ....බොලේ දන්නේ කොහෙටද,වැටෙන්නේ කොහෙටද කියල උ දන්නෙත් නැ.පට්ට ඕවර් රෙටඩ් පොරක්
    ඊයේ වාසනාව මදි .
    කසුන් රාජිත ගෙන් තමා match එක හැරුණේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඊයේ වාසනාව මදි .
    කසුන් රාජිත ගෙන් තමා match එක හැරුණේ.
    ne bn sadakan kariyata eye lakunu 70+ gahala.kasun unath wicket 2 wicket ball karanava dot ball hari add venava...api ithin gedara idan kiyanava.habayi issara nam oya vage match ekak sure dinanava..aparade
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    කලින් මැච් එකට වැඩිය හුඟක් හොඳයි...
    විකට්ස් 7ක් ගිය වෙලාවෙ ෆීල්ඩ් එක ලඟට දාල, හසරංග, චමීර බෝල් කරවල තව ප්‍රෙශර් එක දැම්ම නං දිනන්න තිබුන...
    චාමික කරුනාරත්න ඔයිට වැඩිය බෝල් නොකරවපු එකත් අවුලක්...
    රාජිත, සඳකැන් දිගටම බෝල් කරවපු එකත් අවුලක් දිගටම වැදෙද්දිත් :(