අදත් ඉන්දියා පොඩි උන්ගෙන් කෑවා?පව් මැච් බල උන්...

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කිසිවක් නොකියමි මැච් සාරාංශය image 03කින්...

    C1.png

    Deepak Chahar Batting
    2.png

    3.png

    පව් බන් තාමත් මැච් බලන උබලා.. :rofl: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මැච් ගැන මෙලෝ හසරක් නොදන්න මම වගේ උන් වෙනුවෙන් ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැච් ගැන මෙලෝ හසරක් නොදන්න මම වගේ උන් වෙනුවෙන් ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    ඔය මැච් එක IPL වගේ ලගට ගෙනත් ගේමක් දීලා පැරදුනා වගේ පෙන්නන එක අරමුණ...ඕක තේරෙන්නේ නැද්ද?

    script එක ලියපු එකා හොදට ලියලා තියෙනවා...පොඩි පොඩි වැරදි තිබුණා

    ලංකාවේ ගොඩක් රැල්ලක් තිබුණා ටීම් එක ගැන...දැන් හැමෝම රචනා ලියනවා..අඩු පාඩු හදන ගහමු කියනවා.. කතා කෝටියයි...

    බලපන් ඕකට තමා කියන්නේ Modern problems require modern solutions කියලා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,517
    113
    Mother Earth
    dushmantha & Lakshan පොන්නයො දෙන්න නම් හරියන්නෙ නෑ.

    ඔය මැච් එක IPL වගේ ලගට ගෙනත් ගේමක් දීලා පැරදුනා වගේ පෙන්නන එක අරමුණ...ඕක තේරෙන්නේ නැද්ද?

    script එක ලියපු එකා හොදට ලියලා තියෙනවා...පොඩි පොඩි වැරදි තිබුණා

    ලංකාවේ ගොඩක් රැල්ලක් තිබුණා ටීම් එක ගැන...දැන් හැමෝම රචනා ලියනවා..අඩු පාඩු හදන ගහමු කියනවා.. කතා කෝටියයි...

    බලපන් ඕකට තමා කියන්නේ Modern problems require modern solutions කියලා..
    උබ කියන්නෙ මැච් එක විකුණුවා කියලද ? මටත් සැක dasun ට අන්තිම ඕවර් එක දෙන්නෙ නැතුව අර ගොන් පකයට දුන්නෙ ඇයි කියල.
    ------ Post added on Jul 20, 2021 at 11:51 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    dushmantha & Lakshan පොන්නයො දෙන්න නම් හරියන්නෙ නෑ.

    උබ කියන්නෙ මැච් එක විකුණුවා කියලද ? මටත් සැක dasun ට අන්තිම ඕවර් එක දෙන්නෙ නැතුව අර ගොන් පකයට දුන්නෙ ඇයි කියල.
    ------ Post added on Jul 20, 2021 at 11:51 PM
    ඕවා mind game බන්.. පලවෙනි එක කෑවාම එල්ලගෙන තරගාවලියේ උද්යෝගය තියා ගණන් ගහපු plan... may be ලබන එක අපිට දෙවි දිනන්න...නැත්නම් විලි ලැජ්ජයිනේ...
     
    • Sad
    Reactions: Candid-B

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඔය මගුල නෙමෙයි මේ පල්ලෙහා තියෙන ෆොටෝ එකේ වීඩියෝ එක දාපු එකාට පින් දීපල්ලා. ඌ ලංකාවෙ ක්‍රිකට් වලට කළේ අනගි සේවයක්. නැත්නම් අපි අදටත් හිතන් ඉන්නෙ අරුන් නැත්නං අපිට දක්ෂයො නෑ කියලා !

    FB_IMG_1626805680017.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔය මැච් එක IPL වගේ ලගට ගෙනත් ගේමක් දීලා පැරදුනා වගේ පෙන්නන එක අරමුණ...ඕක තේරෙන්නේ නැද්ද?

    script එක ලියපු එකා හොදට ලියලා තියෙනවා...පොඩි පොඩි වැරදි තිබුණා

    ලංකාවේ ගොඩක් රැල්ලක් තිබුණා ටීම් එක ගැන...දැන් හැමෝම රචනා ලියනවා..අඩු පාඩු හදන ගහමු කියනවා.. කතා කෝටියයි...

    බලපන් ඕකට තමා කියන්නේ Modern problems require modern solutions කියලා..
    :baffled: :baffled: :baffled:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    dushmantha & Lakshan පොන්නයො දෙන්න නම් හරියන්නෙ නෑ.

    උබ කියන්නෙ මැච් එක විකුණුවා කියලද ? මටත් සැක dasun ට අන්තිම ඕවර් එක දෙන්නෙ නැතුව අර ගොන් පකයට දුන්නෙ ඇයි කියල.
    ------ Post added on Jul 20, 2021 at 11:51 PM
    දසුන් ට දෙන්න දෙයක් නෑනෙ බන්. ඌනෙ කැප්ටන්!!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    සදකැන්ට පොන්නයායි කසුන් රාජිත කියන උද්දික පුතයි නැත්තං මැච් එක දිනන්න තිබ්බා.දනාටයි චාමිකටයි තව ඕවර් තිබ්බා දාන්න ඉතුරු වෙලා.අච්චර ලස්සන ගේමක් ගහන් ආව දසුනට මොන නරි චේන් එකක් පැනලද අර වේසිගෙ පුත්තු දෙන්නටම ගහන්න ගහන්න දාන්න දුන්නෙ කියලා තාම හිතාගන්න බෑ 😡
     
    • Haha
    Reactions: Die-hard

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හහහ් ලංකාවෙ නෙවෙයි ක්‍රිකට් කියන ස්පෝර්ට් එකම බලන්නෙ කවුද බං. 2008න් පස්සෙ ක්‍රිකට් කියන නමත් නැති කලා ඉන්දියන් පකයියල ඇවිත්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    le7tZeT.png

    යුවරජ තුමා පිට්ටනියටම ගිහිල්ල බලන එකේ අපි බැලුවම මොනවා වෙනවද :lol:
    මේ මූසලය ගියානම් අහන්න දෙයක් නෑ..රටේ මිනිස්සුන්ට කැඳත් නෑ මුං බලේ ගත්තට පස්සෙ..😂😂😂