මිග්ග්‍රේන්

Shanaka@!

Active member
  • May 25, 2008
    450
    94
    28
    1) Aurudu 3ka idala tibba

    2)lanka hospitals

    3)1 Year



    Machan mamath hihagena hitiye migrane hodatama hoda karanna ba kiyala eth dan nam hodatama hodai mata kisima aulak na

    mama beheth gatte Dr Channa D Ranasinghe doctor enne lanka hospital witharai machan tuesday and thurday
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    machan biwwe nam flunerizin 10mg..awama ithin oluwata kulu gediyen gahuwa wage ..ath aka hoda wen naha but thiyena stress aka aduwenwa a tablet akata
    kotinma kiwwoth ninda yanwa bung
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    mata hadune 5 wasaredi beheth hena kalayak biwwa ita passe hoda una . eth eka hodatama hoda wenna kalyak yanwa kiwwa.. :)
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මචන් මටත් හැදිල තියනවා...බෙහෙතුත් ගත්ත.ඩොකාල නන් කියන්නේ දිගටම බෙහෙත් බොන්න ඕනලු.

    මසයක් දෙකක් වගේ දිගටම බෙහෙත් බිව්වාම අඩුවෙනවා.හැබැයි මේක english බෙහෙත් වලින් නන් නිට්ටාවටම හොද වෙන්නේ නැහැලු...
    දිගට බෙහෙත් බිව්වාම හැදෙන කාල පරාසය වැඩි වෙනවලු..( ඒ කිව්වේ උබට සතිය ගානේ හැදෙනව නන් බෙහෙත් දිගටම බිව්වාම මාසෙකට පාරක් වගෙ..දිගට බීලා ඕක shape එකේ අඩුවාගේ කරගන්න පුලුවන්..

    ගොඩක්ම එන්නේ මානසික ආතතියට..ඔලුවෙ කුහර සෙමට වැහුනාමත් එනවා..

    දොස්තර සමන් ගුණතිලක නන් මේකට සිරා දොස්තර කෙනෙක්..හරිම කරුණාවන්ත මනුස්සයෙක්