මචන්ල කවුරු හරි මිග්ග්‍රේන් හැදිල බෙහෙත් අරන් හොඳ කරගෙන තියන්වද? මට හැදිල අවුරුදු ගානක් වෙනව. බහෙත් ගත්ත. අඩුවක් නෑ. හොඳ කරගත්ත කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියන පුලුවන්ද? 
01 > කොච්චර කාලේක ඉඳන් තිබ්බද?
02 >කොහෙන්ද බෙහෙත් ගත්තෙ?
03 >කොච්චර කාලයක්ද හොඳ වෙලා?
ලොකු පිනක් මචන්. බම්ප් එකක් හරි දාල යන්න. මේ ලෙඩේ තියන හැමෝටම මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි.

01 > කොච්චර කාලේක ඉඳන් තිබ්බද?
02 >කොහෙන්ද බෙහෙත් ගත්තෙ?
03 >කොච්චර කාලයක්ද හොඳ වෙලා?
ලොකු පිනක් මචන්. බම්ප් එකක් හරි දාල යන්න. මේ ලෙඩේ තියන හැමෝටම මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි.



ෙබෙහත් ගත්තා. අඩු වුනා විතරයි.
අනිත ෙලාකුම ෙද් තමයි, අපිට ෙමානා හරි හිෙත් බලපෑමක් හරි
කම්පනයක් අාවමත් නිකම්ම හැෙදනවා.
පුලුවන් නම් ෙපාඩි හරි නින්දක් දාන්න බලන්න.
දැනට මට නම් පැය ගානක් ගියාට පස්ෙස් නිකම් ෙහාද ෙවනවා.
ඒත් ඒ පැය ගාන නම් ටිකක් අමාරැයි තාමත්. 
ටිකක් දුරට සනීප ෙවනවා.
ෙතමලා Computer ඒෙක් ඉන්නව නම් ටික ෙවලාවකට අයින් ෙවන්න බලන්න.