මිග්රේන්

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මිග්රේන් ගැන අත්දැකීම් තියන අය පොඩ්ඩක් කියන්වද?
    කොහොමද ලෙඩේ ආවෙ?
    කොහොමද හොඳ කරගත්තෙ?
    කොච්චර දුරට හොඳද?
    බටහිර ද දේශීය වෙද්ය ක්‍රමයද හොඳ?
    දන්න හොඳ දොස්තර කෙනෙක් ඉන්නවද?
    :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage yaluwekutath oka thiyenawa ban. eth migrane enne eka ekkenata wenas hethu nisa. samaharunta milk, chocolate, peanuts , banana owwa kawamath enawa mama hithanne :/
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    macho mama danna widiyata nam migren kiyanne tablet 1kak
    lede hadenne sema wadi unamai
    sema wadi wela,as kahanna gannawa,e gamanma nalala depaththa pupurannna wage wenawa,tika welawakin wamane gihin hoda wenawa
    eka hadenne,sema hinda mole nahara podi welai lu
    eka hadee gena ena welawata dena taba tamai MIGREN kiyanna
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mata A/L kale godak thadeta thibba... Passe nikamma hoda una...

    Dan idala hitala hedenawa, but echchara ganan ganne na.. :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oya lede machan eka eka widiyata thiyanawa,mama kalin work karapu place eke kello dennek ta oka thibba,haduna welawata kenthi yanawa wadiy,eliya adu adhuru place ekaka thamayi inna ona lede wadi unahama,mama danna tharamata lede permanently nam honda karanna amaruyi
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podi sudu lunu kallak podi karala smell eka whitharak nahayata poddak uranna. Daily morning karanna. Tika dawasak karana kota sanipa wevi
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Daliy podi exercise tikak karanna. Especially breathing exercise. But head eka ridena welawata newe. Head eka ridenne nathi welawata exercise karanna
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕකේ සිංහල නමත් දැම්මනං හොඳයි නේද?
    සමහරු දන්නෑනේ.............
    ඉරුවාරදය කියලා නේද කියන්නේ?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    migraine
    කියන්නේ අධික හිසරදය :shocked: තව කලන්තය, ඔක්කාරය, ආලෝකයට සංවේදී වෙන්න පුලුවන්. :yes:

    migraine වලට හේතු/ වැඩි වෙන්න හේතු කිහිපයක්,
    >හෝර්මෝන වල වෙනස්කම්
    >use of alcohol
    >නින්ද මඳ බව or insomnia
    >මානසික ආතතිය
    >දුම් පානය
    >කෑම වර්ග ( chocolate, banana, කෝපි, peanuts, nuts, smoked fish, chicken liver, bacon, කිරි ආහාර...etc...)

     
    Last edited: