මිග්‍රේන් හෙල්ප්

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Yako matath migrain thiyenwa nahutheta.wamaneth yanawa welawakata.hoda dockter kenek kiyahalla,nethnm ayurwedayakwath.ammo hathurekutawath wenna epa.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Flunarizine hydrochloride
    C26H28Cl2F2N2

    Loku ganak na. lagadi lankawen aran naha, 200Rs-300Rs wei man hithanne

    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මටත් තියෙනවා. . අව්ල් වගේ තේරුනොත් flunarizine පෙත්තක් ගහනවා. .
    මිග්‍රේන් හැදුනොත් imigran පෙත්තක් ගහනවා ඒකනම් 550ක් ද කොහෙද. .