මිග් යානා ගනුදෙනුව

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    තමන්ම පත්තරේ සල්ලි වලට අරගෙන තමන්ම තමන්ගෙන් සමාව ගන්න එක මරු නේද 😂🤣😂
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ussanna deyak ne, mage ayyage paththare den, mata oni deyak daganna puluwan..

    තමන්ම පත්තරේ සල්ලි වලට අරගෙන තමන්ම තමන්ගෙන් සමාව ගන්න එක මරු නේද 😂🤣😂

    කුණු ජෙප්පෙක් සහ 1600 අංක ජෙප්පා හෝ monson වලේ වැටීමට නියමිතයි :lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    තමන්ම පත්තරේ සල්ලි වලට අරගෙන තමන්ම තමන්ගෙන් සමාව ගන්න එක මරු නේද 😂🤣😂

    paththare salli walata gaththa awurudda kiyanna puluwanda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    paththare salli walata gaththa awurudda kiyanna puluwanda?

    Editor of the Sunday leader Shakuntala Perera has resigned after the owner of the newspaper Asanga Seneviratne imposed a internal censorship over matters related to Rajapaksa family.

    Asanga Seneviratne is was the Rugby coach of former President’s eldest son Namal Rajapaksa and close friend of Rajapaksa family.

    https://srilankabrief.org/2015/02/censored-by-pro-rajapaksa-owner-sunday-leader-editor-resigned/
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවදා ඉඳන්ද බන් අයියාගේ පත්තරේ වෙලා තියෙන්නේ ?? දිනේ පොඩ්ඩක් කියහන් 😂😂😂

    In September 2012 Asanga Seneviratne, an ally of President Mahinda Rajapaksa, bought a 72% stake in The Sunday Leader and its sister newspaper the Iruresa.[41][42] Seneviratne is managing director of Asia Fort Asset Management (Pvt) Ltd and vice president of Sri Lanka Cricket.[43][44] He is also president of Sri Lanka Rugby Football Union and controversially appointed President Rajapaksa's son Yoshitha Rajapaksa as captain of the Sri Lanka national rugby union team.[42][45] The Sunday Leader had published a number of reports exposing Seneviratne's property developments and investment deals.[42] According to editor Frederica Jansz, Seneviratne asked her stop publishing articles critical of the Sri Lankan government and the Rajapaksa family.[41][42] She refused and on 21 September 2012 she was sacked as editor.[41][42] Jansz was replaced by Sakuntala Perera as editor of The Sunday Leader.[46] Seneviratne denies Jansz claims.[42]

    Asanga Senevirathne kiyanne Basil ge money laundering karana eka, danne neththam hondata hoyala balapan.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තවමත් පච කරපින්නාගෙන යන එවුන් සඳහා

    http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/

    ආරක්ෂක අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් විසින් පහත ලිපි පළ කර තිබුණි.

    ලිපි ටිකේ ලින්ක් ටික bla bala bala......

    සන්ඩේ ලීඩර් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද එම ප්‍රකාශන මගින් ඔහුගේ චරිතය හා කීර්තිය අපකීර්තියට පත් කර ඇති අතර එමඟින් අලාභහානි සිදු වූ බව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් අංක 6036 / එම් දරණ ගල්කිස්ස දිසා අධිකරණයේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ගල්කිස්ස දිසා අධිකරණයේ පැවති නඩු විභාගය අතරතුර, මෙහෙයුම් සඳහා සහභාගී වූ ගුවන් නියමුවෙකු වූ එස්. හෙන්දාවිතන මහතා සහ එම්අයිජී 27 ගුවන් යානා මිලදී ගැනීමේදී සහ ගෝටාබය රාජපක්ෂ මහතා එකී ගුවන් යානා මිලදී ගැනීම හා අදාළ ගුවන් යානා සමූහය නැවත සකස් කිරීම හා අදාළ ගුවන් යානා වල ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තා සම්බන්ධ සියලු ලිපි ලේඛන ඉදිරිපත් කිරීම. වාචික හා වාර්තාමය සාක්ෂි විමසා බැලීමෙන් පසු, එය මිලදී ගැනීම පවත්නා නීති රීතිවලට අනුකූලව සිදු වූ බවත්, එම ගනුදෙනුව පුරාම මිලිටරි මිලදී ගැනීමක් අපේක්ෂා කරන විනිවිදභාවය දැඩි ලෙස පවත්වා ගෙන ගිය බවත් සන්ඩේ ලීඩර්ගේ අදහසයි. එම ලිපිවල සඳහන් MIG 27 ගුවන් යානා මිලදී ගැනීම සහ නැවත සකස් කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා වූවක් බව අපි පිළිගනිමු. එවැනි ගුවන් යානා මිල දී ගෙන නැවත පිරවීම LTTE ට එරෙහි අයිතිහාසික මෙහෙයුම් වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව අපි පිළිගනිමු. එමනිසා, ඉහත ප්‍රකාශනවල ප්‍රතිපලයක් ලෙස ඔහුට ඇතිවූ කිසියම් මානසික වේදනාවක් හෝ කීර්තිය නැතිවීම / හෝ චරිතයට අපහාස කිරීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝතාභය රාජපක්ෂ මහතාගෙන් අපි සමාව අයදිමු.

    මෙයට
    Sunday leader පුවත් පත

    :love::love: ඕක තමයි බන් කියන්නෙ, ඒ මිනිස්සුන්ට ගහන්න පුලුවන් උපරිමෙන්ම මේ කල්ලතෝනි UNP සක්කිලි ආන්ඩුවෙන් චෝදනා කරලා ලංකාවේ හරක් මොල ටික හෝදලා මේ යහපාලන ආන්ඩුව ගෙනාවේ. දැන්වත් , මේ පාරවත් හරියට තීරනයක් අරන් චන්දේ දීපල්ලා. පොලොවෙන් මතු වුනු උනුයි, පොන්නයොයි සමනල්ලුයි මේකේ රජ කරවන්නේ නැතුව. :yes:
     
    • Haha
    Reactions: siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරකන්කරත් මොකද හොරකන් කරලා හරි ගෙනාව ඔය මිග් වලින් ගහලා නේ එල්ටීටීඊ එක ඉවරකරලා දැම්මේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මිග් යානා ගනුදෙනුව

    තවමත් පච කරපින්නාගෙන යන එවුන් සඳහා

    http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/
    ithin ayi bn pachayak nm lasanthawa maruwe :lol:
    හොරකන්කරත් මොකද හොරකන් කරලා හරි ගෙනාව ඔය මිග් වලින් ගහලා නේ එල්ටීටීඊ එක ඉවරකරලා දැම්මේ.
    hi former bayiya :lol: :lol:

    kanna nathath moko inna ratak thiynawane neda :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ithin ayi bn pachayak nm lasanthawa maruwe :lol:

    hi former bayiya :lol: :lol:

    kanna nathath moko inna ratak thiynawane neda :rofl:

    උබලට 2019 චන්දෙ දෙන්න හොදයි. දැන් ද මතක් උනේ හොරකම් කරලා කියලා???
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලට 2019 චන්දෙ දෙන්න හොදයි. දැන් ද මතක් උනේ හොරකම් කරලා කියලා???
    උබට ඒ කාලේ ම මතක වෙලත් හොරකම් කරාට කමක් නෑ කියලා තියෙන ලස්සන බලපංකො :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දොන් ගෑස් කෑන් බුම්ප් 2
    කලින්ම මිග් පුකේ ගහගෙන පුරුදු වෙච්චි නිසා ගූ නැව් පුකේ ගහගන්න ලේසි උනා නේද?
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දොන් ගෑස් කෑන් බුම්ප් 2​
    @Don GasCan පොඩ්ඩක් මෙහෙ වරෙන්.. උබට කියලා තියෙනවා නේද මේ සියුමැලි පොන්නයාගේ හිත රිද්දන්න එපා කියලා.. ඇයි උබ මුගේ හිත රිද්දුවේ 😛😛
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    s-l640.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට ඒ කාලේ ම මතක වෙලත් හොරකම් කරාට කමක් නෑ කියලා තියෙන ලස්සන බලපංකො :rofl:

    හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද?

    අනුර කුමාර ෆයිල් ගොඩක් කොහෙන්ද ගෙනල්ලා හොරා කෑවා කිව්වට වැඩක් නෑ. අනුර කුමාරලටත් ෆයිල් තියෙනවා.එහෙම බැලුවාම හොරා කවුද කියල හොයන්න බෑ.

    අනුර කුමාරලා උනත් බලපන්, උන්ට හම්බවෙන පර්මිට් එක පවා විකුනනවා අනික් උන් වගේම, එකත් හොරකමක් තමා, දේශපාලනයේ කිසිම කොකෙක් වගේ සුදු එකෙක් නෑ.

    බැසිල්ට හොරා කියන එකාට, බැසිල් ඇවිල්ල තට්ටුවක් දාපුවාම මුනේ තියෙන සිරියාව බලපන්.

    2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ.

    හෝරාව ජනදිපති කරා මදිවට, ඒ හොරාගේ ඇමති මණ්ඩලේ ඇමතිකම් කරේ මොකටද?

    හොරාට හොරකම් කරන්න පාර හදලා දුන්නේ එහෙනම් ඔය අනුර කුමාරලාම තමා.

    2004 හොරා කෑව මහින්ද 2005 ජනාදිපති කර බබාගේ වීඩියෝ බලපන් එහෙනම්

    අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. එතකොට? උන් බබාලා ද ??
     
    Last edited:

    නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද?

    2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ.

    ඔයාට හිතෙන හැටියට ඒ වෙලාවෙ මහින්දයා ඇරෙන්න ජෙප්පො වෙන කාටද උදව් කරන්න තිබ්බෙ? රනිල් සර්ටද?
    ------ Post added on Feb 8, 2023 at 5:38 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද?

    ඔයාට හිතෙන හැටියට ඒ වෙලාවෙ මහින්දයා ඇරෙන්න ජෙප්පො වෙන කාටද උදව් කරන්න තිබ්බෙ? රනිල් සර්ටද?
    ------ Post added on Feb 8, 2023 at 5:38 AM

    අඩෝ පොන්සි.....උඹලට දැන් ගුපියොත් එක්ක මරාගන්න වලා තියෙන්නේ නේ? :ROFLMAO: 🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩෝ පොන්සි.....උඹලට දැන් ගුපියොත් එක්ක මරාගන්න වලා තියෙන්නේ නේ? :ROFLMAO: 🤭
    ඔවු ඉතින් උඹලා ගුපියො එලවන්න ඇවිල්ලා අන්තිමට උන්ගෙ බෙට්ටෙ රස බල බලා ඉප්න උනානෙ?
    දැන් මහ බැන්කු හොරැ අල්ලන ඒවා, dr safi වද කරපු කතා නැද්ද පොන්ස්? 😂😂🤣
     
    • Haha
    Reactions: siri_ayya