මිගාර කොලුවගේ අඩව්ව!

sudu_putha

Banned
Jul 20, 2010
42
0
0
ඕකට පිස්සු බන්...අල්ලල දාපන්......ත්‍රෙඩ් එක දැම්මට ශම්මිට බැන්න එකා තමා දැන් කථා කරන්නෙ නිදහස ගැන....ත්‍රෙඩ් එක දාන එකට බැනල කමෙන්ට් එක දානකොට ශම්මිට මෙ ත්‍රෙඩ් එක දාන්න නිදහසක් තියනව කියන එක මෙයට මතක් වෙන්න නැතුව ඇති..............
ammo ubatath mala pannada... umma umma..:love:
dan harine... ;)
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට පිස්සු බන්...අල්ලල දාපන්......ත්‍රෙඩ් එක දැම්මට ශම්මිට බැන්න එකා තමා දැන් කථා කරන්නෙ නිදහස ගැන....ත්‍රෙඩ් එක දාන එකට බැනල කමෙන්ට් එක දානකොට ශම්මිට මෙ ත්‍රෙඩ් එක දාන්න නිදහසක් තියනව කියන එක මෙයට මතක් වෙන්න නැතුව ඇති..............

    මම මේ පොඩ්ඩක් කතා කරලා බැලුවා මොකද්ද කියල එකපාරටම අවිල්ල එහෙම කිව්ව හේතුව... ඔන්න එහෙනම් මම silence වුනා... :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    congrats malliya

    thanks thanks, කේක් දෙන්නම් අර තණකොළ වගේ ඒවා ඉල්ලන්න එපා හැබැයි...

    dsc00326ej.jpg
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    migaramk

    අටෙන් පොත්තෙන් බේරෙන්නත් කලියෙන් මදන විසේ ඔළුවට වැදිලා,
    වාසනා බේකරියේ ඉඳන් පාරෙ යන්න ගැටිස්සියන්ට කෝචොක් කොර කොර ඉන්නෙ නැතුව,අර අසරණ මහ උන්දැලාගේ හිත් තංතෝෂ වෙන්ඩත් එක්ක විස්ස විජ්ජාලෙ පොතේ පතේ වැඩ හරියට කරගත්තනං අනාගතේ මල් හතයි ඕං.. කිව්වා!

    හෆ්ෆොචියේ ,,, පික්සු පීකුදු වෙනවා මේවා දැක්කම...!! බොලා හොද රචකයෝ නොවැ..! බෝහොම හොදා ,, ඔහොම යමල්ලකෝ ...!!!
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හෆ්ෆොචියේ ,,, පික්සු පීකුදු වෙනවා මේවා දැක්කම...!! බොලා හොද රචකයෝ නොවැ..! බෝහොම හොදා ,, ඔහොම යමල්ලකෝ ...!!!

    oka liwwe pissu wikarayak ban,...

    ubawa dakketh na...
    onna ubatath cake anthimata apu ayata wasi, thaniyama cake hambawenawa..

    dsc00326ej.jpg

    මල් පිට මල්... :P:P

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    migaramk
    මේ මිගාර කොළුවගේ පැටිකිරිය කියන්න හදනවා එහෙම නෙමෙයි ඕං.!ඕක ඉතිං
    මේකෙ ඉන්න ඈයින්ට ඊයේ පෙරේදා ආපු මම ආයිත් අමුතුවෙන් කියලා දෙන්නත් දෙයක්යැ!.
    ඒ වුනාට කොළුවා මේ දවස්වල කලු මල්ලිලා එක්ක මොකද්දෝ එකක් අලවපු
    කතාවකට හරි හරියට ගුස්ති අල්ලනවයි කියලා පැතිරෙන ආරංචි හින්දා ලොකු
    උන්නැහෙත් ඉන්නෙ හරිම විස්සෝපෙන් කියලා පිස්සා කොලුවා කාටදෝ කියනවා මං අහගෙන.අනංමනං හුඹස් වලට හොම්බ නොදා දෙන දෙයක් කාලා පෙරලුන පැත්ත හොඳයි කියලා මේ අපි වගේ ඉන්න බැරි හැටියක් අම්මපා! ඔය හොස්ස ළඟින් මැස්සා යන්න බැරි මූලග්ගායට ඉසකුඩිච්චියක්වත් දාන්න වෙයිද මන්දා.ඔය කොයික වෙතත්,අපේ කොලු කෙල්ලන්ට නොසෑහෙන්ඩ ඉගෙන ගන්ඩ වෛවාරණ ජාති එක එක සූත්තර කියලා-ලියාලා දෙනවා.ඒක ලේසි පාසු පිංකමක්යැ.ඒ අටම්පහුරු අස්සේ ඕං..ලියුං කෑලි 10,000කුත් දාන්න සූජානම් වෙනවලු! අපේ රැහේ සේරමල්ලා වරෙල්ලා....සුබ පතාපල්ලා මිගාර ළමයට!
    අටෙන් පොත්තෙන් බේරෙන්නත් කලියෙන් මදන විසේ ඔළුවට වැදිලා,
    වාසනා බේකරියේ ඉඳන් පාරෙ යන්න ගැටිස්සියන්ට කෝචොක් කොර කොර ඉන්නෙ නැතුව,අර අසරණ මහ උන්දැලාගේ හිත් තංතෝෂ වෙන්ඩත් එක්ක විස්ස විජ්ජාලෙ පොතේ පතේ වැඩ හරියට කරගත්තනං අනාගතේ මල් හතයි ඕං.. කිව්වා!

    කොපමණ ගුණ කලත්.... ඳුදනෝ නොවෙති යහපත්..... :no: කිරි දියෙන් දෙව්වත්..... අඟුරු ;) සුදු වෙන කලක් නම් නැත්.....!! :)

    ඕක ගැන මිගාරත් දැන් දන්නවානේ.....:yes: ඒකයි ඔය වලි ......!! :yes:

    හැබැයි ඔය කියලා තියෙන බේකරියේ කේක් නම් කන්න එපා...... :no: පහුවදාට බෙහෙත් ගන්න වෙයි පරණ කේක් කාලා .......!! :yes:
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කොපමණ ගුණ කලත්.... ඳුදනෝ නොවෙති යහපත්..... :no: කිරි දියෙන් දෙව්වත්..... අඟුරු ;) සුදු වෙන කලක් නම් නැත්.....!! :)

    ඕක ගැන මිගාරත් දැන් දන්නවානේ.....:yes: ඒකයි ඔය වලි ......!! :yes:

    හැබැයි ඔය කියලා තියෙන බේකරියේ කේක් නම් කන්න එපා...... :no: පහුවදාට බෙහෙත් ගන්න වෙයි පරණ කේක් කාලා .......!! :yes:

    :yes::yes::rofl:

    උබ හැමදාම පෝලිමේ ඉන්නවා කියලා කඩේ කොල්ලා මට දවසක් කිව්වා,