මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නූතන නියෝජනය

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්...
    මොනව උනත් සමිදුනි අප ඔබ සමගයි.....
    ස්තුති සහො....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,024
    113
    Dubai
    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්...
    මොනව උනත් සමිදුනි අප ඔබ සමගයි.....
    ස්තුති සහො....

    :yes::yes::yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    10606239_608985935885489_4771215509976926098_n.jpg


    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්... :yes::yes::yes:

    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. :yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවුරු හාමුදුරුවන්ට බැන්නත් උන් වහන්සේ අපේ රට, ජාතිය, ආගම වෙනුවෙන් විසාල සෙවයක් කරනව. දුක තියෙන්නෙ අපේම සමහර මෝඩයන්ට එය නොතේරීමයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නැමචන් මුස්ලිම් ප්‍රශ්නයට එකම විසදුම තිරසාර නිවැරදි ප්‍රතිපත්තිමය පාලන ක්‍රමයක් ඇතිකිරිම විතරමයි. ගැබැයි මෙතන බොදුබල වෙනවේ කර්යබරය වෙන්නේ මෙවැනි අතිබයනක අබියොගයක් සින්හල, දෙමල සහා මුස්ලිම් ජනතවට තිබෙන බව පසක්කිරිම සහා එම අබියොගය ජයගැනිමට නිවැරදි ප්‍රතිපත්තිමය පලන ක්‍රමයක් ඇතිකලයුතුබවට ජනතවට අවබොද කිරිමයි.:rolleyes::rolleyes::dull:

    :yes::yes::yes:
    Exactly!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කවේ පවතින තත්වය අනුව සංවිදනවල හැසිරිම එයපෙන්වන සැබැ අරමුන්දකියල මටනම් පොඩි චකිතයක් තියනව යලු. :rolleyes::rolleyes::rolleyes:මොවන උනත් යම්කිසි පුනරුදයක් මුන්වහන්සේ ඇතිකලා:yes::yes:.

    උබ කියලා තියන එක හරි බන්.බොදු බලසේනාව සමහර තැන් වලට මන් නම් ඇත්තටම එකග නැහැ
    එත් මචන් මිනිස්සුන්ට කරුණු අවබෝද කිරීම හා බුද්ද්ගමට තියන අභියෝගය පෙන්වලා දීපු එක නම්
    ගොඩක් වටින දෙයක්..... සෝම හැමදුරුවන්ගෙන් පස්සේ බුද්දාගමේ උන්නතිය වෙනුවෙන් කතා කරපු එකම සංවිදානය. නිදන් හාරන මේදානන්ද හාමුදුරුවෝ, කැසිනෝ හොදයි කියපු උඩුවේ හාමුදුරුවෝ, ට වඩා ගොඩාක් හොදයි. යම් යම් වැඩ කටයතු වලදී එකග නොවුනත් හොද කැපවීමක් කරන භික්ෂුන් වහන්සේ නමක් බුද්දාගම වෙනුවෙන්

     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අපේ හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් එක්ක 100%ක් එකඟ වෙන්න බැරි වුණත්, මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් මුස්ලිම් ප්‍රජාවක් බිහිවෙන තාක් කල් මම උන්වහන්සේත් එක්ක ඉන්නවා!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් එක්ක 100%ක් එකඟ වෙන්න බැරි වුණත්, මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් මුස්ලිම් ප්‍රජාවක් බිහිවෙන තාක් කල් මම උන්වහන්සේත් එක්ක ඉන්නවා!

    :yes::yes: