මිට්ටනි උදව්වක් - Suzuki Fronx 🚗

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,085
    126,449
    113
    දෙහිවල
    -ඔෆ්ස් එකේ යාලුවෙක් ගේ වැඩක්-

    කතාව මෙච්චරයි
    Suzuki Fronx එකක් ගන්න සල්ලි ඇඩ්වාන්ස් කරලා පොර. දැන් එක ගන්නේ නැහැ.
    රිෆන්ඩ් එක නොමිනේට් නොකර ගන්න ගියොත් 60K අඩුවෙන් හම්බෙන්නේ පොරට. පොඩ්ඩක් බලන්න කියුව Suzuki Fronx ගන්න ඉන්න එකෙක් PO එක රි-නොමිනේට් කරගන්න. එහෙම කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද?

    MODEL: Suzuki - FRONX ALPHA 1L TURBO
    COLOR: SPLENDID SILVER
    Car has arrived

    PM අවොත් මට යාළුවව සෙට් කරලා දෙන්න පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,509
    113
    -ඔෆ්ස් එකේ යාලුවෙක් ගේ වැඩක්-

    කතාව මෙච්චරයි
    Suzuki Fronx එකක් ගන්න සල්ලි ඇඩ්වාන්ස් කරලා පොර. දැන් එක ගන්නේ නැහැ.
    රිෆන්ඩ් එක නොමිනේට් නොකර ගන්න ගියොත් 60K අඩුවෙන් හම්බෙන්නේ පොරට. පොඩ්ඩක් බලන්න කියුව Suzuki Fronx ගන්න ඉන්න එකෙක් PO එක රි-නොමිනේට් කරගන්න. එහෙම කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද?

    MODEL: Suzuki - FRONX ALPHA 1L TURBO
    COLOR: SPLENDID SILVER
    Car has arrived

    PM අවොත් මට යාළුවව සෙට් කරලා දෙන්න පුළුවන්
    FB එකේ දාපන් බන්. උන්ගෙ ගෲප් ඕනතරම් තියෙනවා නේද ඕකට. අනික fronx එක නම් දෙන්න ලේසි වෙයි.