මිට්ටනි නින්දෙන් අවදිවව්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,271
    21,863
    113
    කාලාන්තරයක් තිස්සේ ආතල් ගත්තා ඇති. හීන වලින් අවදි වෙයල්ලා. මේ තමා යතාර්ථය. ඇත්ත ප්‍රශ්නෙට මුණදීපල්ලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඉඩම් වල වවන්න පටන් ගත්තා.කුඹුරු වලින් වී එනවා, පොල් ගස් වල ගෙඩි හැදෙනවා. වැඩියෙන්ම කෙළ වෙලා තියෙන්නේ පර්චස් 6 මිට්ටන්ට. Buy lands if you haven't it
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉඩම් වල වවන්න පටන් ගත්තා.කුඹුරු වලින් වී එනවා, පොල් ගස් වල ගෙඩි හැදෙනවා. වැඩියෙන්ම කෙළ වෙලා තියෙන්නේ පර්චස් 6 මිට්ටන්ට. Buy lands if you haven't it
    ලැන්ඩ් ලෝර්ඩ් මිට්ටාහ්
    රිච් මෑන්
     
    • Like
    Reactions: Tz4400

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ලැන්ඩ් ලෝර්ඩ් බයියහ්
    රිච් මෑන්
    පොල් අක්කර a ක් විතර සහ කුඹුරු අක්කර a-3 ක් විතර බන්. පොහොසත් අය නෙවේ. ඒවගෙන් මෙච්චර ආදායම් ගත්තේ ඔක්කොම හොරු සහ නෑයෝ. Ex -Baiya
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ජනපතිට දැන්නම් හොදටම පිස්සු වගේ. ජීවන වියදම අහස උසට යනවා! :sorry: :sorry:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉඩම් වල වවන්න පටන් ගත්තා.කුඹුරු වලින් වී එනවා, පොල් ගස් වල ගෙඩි හැදෙනවා. වැඩියෙන්ම කෙළ වෙලා තියෙන්නේ පර්චස් 6 මිට්ටන්ට. Buy lands if you haven't it
    උබ වවන්නෙ ප්‍රොෆිට් බලාගෙනද නැත්තන් උබේ පරිභෝජනයටද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    no gutts to face?
    200.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    පොල් අක්කර a ක් විතර සහ කුඹුරු අක්කර a-3 ක් විතර බන්. පොහොසත් අය නෙවේ. ඒවගෙන් මෙච්චර ආදායම් ගත්තේ ඔක්කොම හොරු සහ නෑයෝ. Ex -Baiya
    කුරුණෑගල කැලේ පොල් වවන්න පුළුවන් ඉඩමක් මේ දවස්වල කීයද.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිනාසී අනාගතයට මුහුණ දෙන්න.
    මෙය කෙටි කාලීන අර්බුදයකි.
    - ජනපති ගෝඨාභය

    276124771_343871541122920_5305619163669747074_n.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පොල් අක්කර a ක් විතර සහ කුඹුරු අක්කර a-3 ක් විතර බන්. පොහොසත් අය නෙවේ. ඒවගෙන් මෙච්චර ආදායම් ගත්තේ ඔක්කොම හොරු සහ නෑයෝ. Ex -Baiya
    කුරුණෑගලද උබ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    කාලාන්තරයක් තිස්සේ ආතල් ගත්තා ඇති. හීන වලින් අවදි වෙයල්ලා. මේ තමා යතාර්ථය. ඇත්ත ප්‍රශ්නෙට මුණදීපල්ලා

    මොකක්ද අර්බුදය ?
     
    • Haha
    Reactions: ElaBaba

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කුරුණෑගලද උබ
    කුරුණෑගල කැලේ පොල් වවන්න පුළුවන් ඉඩමක් මේ දවස්වල කීයද.
    උබ වවන්නෙ ප්‍රොෆිට් බලාගෙනද නැත්තන් උබේ පරිභෝජනයටද?

    Yes . Shift from Colombo recently
    පරිභෝජනයට later export

    1 acre 45 or above with Coconut trees.

    Bare lands from 35 or above
     
    • Like
    Reactions: sakuntha1996

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කාලාන්තරයක් තිස්සේ ආතල් ගත්තා ඇති. හීන වලින් අවදි වෙයල්ලා. මේ තමා යතාර්ථය. ඇත්ත ප්‍රශ්නෙට මුණදීපල්ලා
    ඒක නෙමෙයිද දැන් මේ කරන්නෙ.... :confused: