මිට්ටනි උදව්වක් ඕනි

devops

Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    අපේ මලයා ගිය පාර a/l කලා මැත්ස් වලින්. ඌ පිසික්ස් වලට විතරයි S එකක් ගත්තේ. මේ යකා කිසි අරමුනක් නැති එකෙක්. කොච්චර කිව්වත් අනාගතේ මොකෙක් වෙන්නද ආස කියලා හිතං, ඒ වෙනුවෙන් වැඩ කරපං කීවට කරන් ණෑ. කෝමහරි මූ මේ දවස් වල සෙකන්ඩ් ශයි එක ලියනවා. අපිටනම් මේ පාරත් ශුවර් නෑ මූ ගැන. සෙකන්ඩ් ශයි කියල මු මේ පාරත් මහන්සි වෙන පාටක් නම් දැක්කෙ නෑ. ෆස්ට් ශයී එක වගෙමයි වැඩ කලේ.

    ප්‍රයිවට් කැම්පස් යවන්න තරම් වත්කම් නෑ. High job security එකක් තියෙයි කියලා හිතෙන අනාගතේ වෙන රටකට පැනගන්න ඕන්නම් ඒකටත් chance එකක් හදාගන්න පුලුවං විදියෙ මොකක් හරි පාත් එකක යවන්න කියලා තමා බැලුවෙ.

    මිට්ටනි ඔබේ වටිනා අදහස් මොනවද? මොනාද මේ කාලෙ කරන්න හොඳ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් අහල බලපං ඌ ට මොකක් හරි පැත්තකින් යන්න ආසවක් , ටාගට් එකක් තියනවද කියලා .
    විභාග වලට දුර්වල උනාට ආසාව, කැපවීම නිසා ගොඩ ගිය උන් ඉන්නව ඕන තරම් .
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    පොඩ්ඩක් අහල බලපං ඌ ට මොකක් හරි පැත්තකින් යන්න ආසවක් , ටාගට් එකක් තියනවද කියලා .
    උබ මෙ කියන සීන් එක එක එක විදි වලට මං අහල තියෙ මුගෙන්. හරි උත්තරයක් නැ බං උට. මට තෙරුනෙ මූ කිසි අරමුනක් ණැති එකෙක් කියලා.
    ඒකයි බැලුවෙ මොහොකට හරි පාර කපලා දෙන්න ඉතුරු ටික ඌට කරගන්න ඇරලා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    Nursing(kollek nursing karoth loku chance ekak tiyei),primover driving, carpenter + danma ielts patan ganna kiyapan nattam lankawe owwa kalata wadak na...hoda place ekakin oya course eka karala,epf+etf gewana reputed place ekaka wada karanam 27 wage weddi migrate wenna lesi
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Dan NVQ course thiyanwa hoda recognition ekak thiyanwa putaratwalata dehiwala eka ehema hodai kiyala ahala thiyawaa
    Aya asa filed eka select karan course ekak karanna kiyanna
     
    • Like
    Reactions: devops

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    High job security එකක් තියෙයි කියලා හිතෙන අනාගතේ වෙන රටකට පැනගන්න ඕන්නම් ඒකටත් chance එකක් හදාගන්න පුලුවං විදියෙ මොකක් හරි පාත් එකක යවන්න කියලා තමා බැලුවෙ.
    ඉගෙන ගන්නෙ නැති එවුන්ට high ජොබ් සිකියුරිටිත් තියෙන රටත් යන්න පුලුවන් ක්‍රම තියෙනවා නම් ඉතින් ඉගෙන් ගන්න ඔනෙත් නැ නෙ බන්. ඔක්කොම එවුන් යයි. ඉගෙන ගහ්ට්තෙ නැත්නම් ඉතින් මැජික් කරන්න බැ

    Private campus ekaka IT degree kattak karanna kiyapan.. Part time pizza hut or delivery job kranna puluwan salli hoyannna
    Umba okkoma kiyawanne nathuwada reply karanne? Meka thamai thiyena gonma comment eka. Private campus yawanna wathkamak na kiyala u kiyala thiyenawa.
    ------ Post added on Dec 29, 2024 at 1:54 PM
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    high ජොබ් සිකියුරිටිත් තියෙන රටත් යන්න පුලුවන් ක්‍රම තියෙනවා නම් ඉතින් ඉගෙන් ගන්න ඔනෙත් නැ
    අර ප්‍රයිමුවර් වගේ තඩි වාහන පදින ඒවා එහෙම ගැන මං අදහස් කලේ. ආයි වෙල්ඩස්ල එහෙම, තෙරපිස්ට්ලා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,882
    113
    126
    Hogwarts
    ඉගෙන ගන්නෙ නැති එවුන්ට high ජොබ් සිකියුරිටිත් තියෙන රටත් යන්න පුලුවන් ක්‍රම තියෙනවා නම් ඉතින් ඉගෙන් ගන්න ඔනෙත් නැ නෙ බන්. ඔක්කොම එවුන් යයි. ඉගෙන ගහ්ට්තෙ නැත්නම් ඉතින් මැජික් කරන්න බැ

    Umba okkoma kiyawanne nathuwada reply karanne? Meka thamai thiyena gonma comment eka. Private campus yawanna wathkamak na kiyala u kiyala thiyenawa.
    ------ Post added on Dec 29, 2024 at 1:54 PM
    Ubat mage reply eke kiyawala natiwa gonek wage reply karala tiyenne. Mn uta campus eke fee eka gewaganna income sources mention karala tiyenne
     
    • Like
    Reactions: devops

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඌ කැමති field එකක් තියෙනවා නම් ඒක අහලා දැනගෙන ඒ පැත්තෙන් තියෙන හොද Degree/HND programme එකකට join කරපන්.
     
    • Like
    Reactions: devops

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලා කවුරුත් හිතන්නේ නැති පැත්තක් තමයි හොටෙල් ෆීල්ඩ් එක. ලොකුවට ඉගෙන ගන්න උනන්දුවක් නැත්නම් හොද Hotel school එකකට දාපන්. ලංකවෙන් මාර විදියට Chef ලා එනවා මේ දවස් වල මෙහෙට.ලංකාවේ අවුරුදු තුන හතරක් වැඩ කරලා ඩුබායි අවුරුද්දක් දෙකක් වැඩ කරානම් අනිවාර්යෙන් යුරෝප් වල හොද රටකට යන්න පුළුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ලංකාවේ නම් AL කරගත්තේ නැත්තං ගැලවීමක් නෑ
    මේක තමා බන් ලොකුම බොරුව ලංකාවේ

    අපේ මලයා ගිය පාර a/l කලා මැත්ස් වලින්. ඌ පිසික්ස් වලට විතරයි S එකක් ගත්තේ. මේ යකා කිසි අරමුනක් නැති එකෙක්. කොච්චර කිව්වත් අනාගතේ මොකෙක් වෙන්නද ආස කියලා හිතං, ඒ වෙනුවෙන් වැඩ කරපං කීවට කරන් ණෑ. කෝමහරි මූ මේ දවස් වල සෙකන්ඩ් ශයි එක ලියනවා. අපිටනම් මේ පාරත් ශුවර් නෑ මූ ගැන. සෙකන්ඩ් ශයි කියල මු මේ පාරත් මහන්සි වෙන පාටක් නම් දැක්කෙ නෑ. ෆස්ට් ශයී එක වගෙමයි වැඩ කලේ.

    ප්‍රයිවට් කැම්පස් යවන්න තරම් වත්කම් නෑ. High job security එකක් තියෙයි කියලා හිතෙන අනාගතේ වෙන රටකට පැනගන්න ඕන්නම් ඒකටත් chance එකක් හදාගන්න පුලුවං විදියෙ මොකක් හරි පාත් එකක යවන්න කියලා තමා බැලුවෙ.

    මිට්ටනි ඔබේ වටිනා අදහස් මොනවද? මොනාද මේ කාලෙ කරන්න හොඳ?
    ඌට උගේ මානව අයිතිය තනී තීරණයක් ගන්න එක. බලෙන් දේවල් කරවලා ඌ අකමැති ෆීල්ඩ් එක්ක ජීවිතේ ගෙවන්න උනොත් උබලට තමා ටෝක්ස් දෙන්නේ. ඔය ආතල් එකේ ඉන්න දියන් . උබ නෙමෙයි ඌ , . අයියලා අක්කලා වහකදුරු වෙන්නේ ඔය වෙලාවට පුක දෙන්න එනවා සීන් එක . උගේ ජීවිතේ උගේ ස්වාධීන පුද්ගලයකුට බලපෑම් කිරීමෙන් වලකින්න. අවදායට වඩා ආදර්ශය උතුම් .
    ------ Post added on Dec 29, 2024 at 11:45 PM
     
    • Love
    Reactions: devops