මිට්ටනි පාරෙ යනකොට හොදට අවධානෙන් යමන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,754
    113
    කලු කැත අඩු කුලේ ශ්‍රී ලන්කන් මිටි බල්ලෝ හැමතැනම රෙනවා. බලපන් අහින්සක ජීවිත කීයක් ඉවරද.

    Crane truck driver involved in fatal Borella accident tests positive for cannabis​



    අඩෝ ඌ කඩාගෙන බිඳගෙන එනවනේ? අර වැගන් R හුකන්නා තමා පැත්තට කපලා ඔක්කොම හාන්න ගන්නෙ.
     
    • Like
    Reactions: senewimala1988

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Marijuana use karala lu driver.
    පොලිසියෙන් බැලුම් පුම්බලා alcohol test කරනවා වගේ,THC test තියෙනවද බං instant??
     
    • Like
    Reactions: italymad

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Marijuana use karala lu driver.
    පොලිසියෙන් බැලුම් පුම්බලා alcohol test කරනවා වගේ,THC test තියෙනවද බං instant??
    Saliva test ekak thiyenawa AUS wala, on the spot (Booze bus eke)
     
    • Like
    Reactions: DonaldP

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    අප්පො ඇයි අර වැටිලා ඉන්න උන්ව බල්ලො බල්ලු වගේ අදින්නේ හොස්පිටල් ගෙනියන්න . මේක නවත්තන්න ඕනේ ලංකාවේ . උස්සන්න ගිහින් තව ඩැමේජ් වෙනවා
     
    • Like
    Reactions: lilman

    AnuradhaRa

    Well-known member
  • තම තමන්ගෙ කර්ම ශක්තිය අනුව තමා ඉතිං

    ඒක දොඹකරයක් විදියට එන්න පුලුවන්
    බස් එකක් විදියට එන්න පුලුවන්
    හෙවි මැෂින් එකක් විදියට එන්න පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    ඔය වගේ දොම්බකර කන්ටේනර් බර දිග වාහන පාරේ යන්න වෙලාවක් දෙන්න ඕන රෑ 10න් පස්සේ උදේ 6 වෙනකං වගේ
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Saliva test ekak thiyenawa AUS wala, on the spot (Booze bus eke)
    මෙහෙත් තියෙනවද? Orally or smoke විදිහට විතරද weed ගන්න පුළුවන් Saliva test වලින් check වෙන්නේ ඒව විතරයි නේ?

    THC සති ගනන් තියෙනව ඇඟේ.
    ඔව් බං ඒක තමා case එක
    ------ Post added on Jul 29, 2025 at 11:13 PM

    Wasa visa okkoma check karanna puluwan ekak tiyanawa
    Sira? ඒ මොකද්ද bro ඒ?
    ------ Post added on Jul 29, 2025 at 11:14 PM
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    ඔය වගේ දොම්බකර කන්ටේනර් බර දිග වාහන පාරේ යන්න වෙලාවක් දෙන්න ඕන රෑ 10න් පස්සේ උදේ 6 වෙනකං වගේ
    ඉස්සරනම් එහෙම තමයි ගියෙ. 2012 වගේ කොට එහෙම අදින්න පර්මිට් දෙන්නෙ රෑට. දැන්නම් කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Phone Hora