මිට්ටනි හොද ඩෙනිමක් තැනක්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,069
    6,410
    113
    kandy
    ඕවයේ කකුල් සිහින් නේ බන් ??
    Categories enawa ne. Slim eka gaththama thama patta hira gaanu andinawa wage

    Normal ekath tynwa ehema nathi

    Online ganna epa gihinma thorala balala ganna
    Moose, factoryoutlet, sriyani, mangala, cool planet, fashion bug, nolimit, thilakawardahana wage hama ekakama tynwa
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    Categories enawa ne. Slim eka gaththama thama patta hira gaanu andinawa wage

    Normal ekath tynwa ehema nathi

    Online ganna epa gihinma thorala balala ganna
    Moose, factoryoutlet, sriyani, mangala, cool planet, fashion bug, nolimit, thilakawardahana wage hama ekakama tynwa
    එකේ normal එකක් එනවා කියල දැනගත්තේ අද. මම කිහිපයක්ම ගත්ත. සේරම එකවගේ හිරයි. තැන්ක්ස් !!
     
    • Love
    • Like
    Reactions: Yeezus and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,069
    6,410
    113
    kandy
    එකේ normal එකක් එනවා කියල දැනගත්තේ අද. මම කිහිපයක්ම ගත්ත. සේරම එකවගේ හිරයි. තැන්ක්ස් !!
    Nathnm jogging type chino ewath enawa bottom eke habai tynwa elastic stripe ekak. Eka patta sneakers ekka ehema. Ekata t shirt matching
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,025
    113
    matath dn denim walta wada chino thamai set bn. ona reddakata adinna puluwan athal eke
    Moose eken gatta jogging pants maru
    උබ chino ගත්තද? Material එක කොහොමද බන්? අර khaki වගේ finishing එකක් තියනවද? මමත් ගන්න ආසයි. බයයි.
    ඉන කීයද?
     
    • Like
    Reactions: Yeezus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    උබ chino ගත්තද? Material එක කොහොමද බන්? අර khaki වගේ finishing එකක් තියනවද? මමත් ගන්න ආසයි. බයයි.
    ඉන කීයද?
    28 bn
    mehmai material eka nm aulk na bn. Denim tharam Rough na mata nm meka hodai denimata wada
    mn gatte jogger pants dekama eka material wagene yanne mata nm aulk na bn. ekak aran balanna kokatath
     
    • Like
    Reactions: Yeezus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,025
    113
    28 bn
    mehmai material eka nm aulk na bn. Denim tharam Rough na mata nm meka hodai denimata wada
    mn gatte jogger pants dekama eka material wagene yanne mata nm aulk na bn. ekak aran balanna kokatath
    ඩොටේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ. Online ගෙන්නන්න ගියොත් වාතයක් වෙයි කියල ගන්නෙ නැතුව හිටියෙත්.
     
    • Like
    Reactions: Yeezus

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මං වගේ දරාස් එකෙන් 2850 කෑල්ලක් ගනින් හුත්තො. මේ LINK එකෙන් ගිහින් ගත්තොත් මට 530 ක් හම්බෙනවා.

    https://s.daraz.lk/s.VeVE?cc
    ඉනේ සයිස් එක හරියිටම එනවද බන්.
    මම ඔන්ලයින් ඇදුම් සපත්තු ගන්නෙ නෑ එක්කො ලොකුයි නැත්නම් මදි..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මට ගිය අවුරුද්දේ ගිෆ්ට් එකක් හම්බවුනා Levi's denim එකයි crocadile බෙල්ට් එකයි.මාර කොලිටි බන් දෙකම.හෙන ගනන් මම හිතන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    ඩොටේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ. Online ගෙන්නන්න ගියොත් වාතයක් වෙයි කියල ගන්නෙ නැතුව හිටියෙත්.
    Mn gatte daraz eken 😛 moose shop ekak thiynwa eke

    Moose chino fade wenawane
    Man issra 1900t thibba kaleth gaththa, lagadith gaththa.
    Dekama fade wenawa hodaddi
    Monawada use karanne hodanna? Saban or washing powder?
    ------ Post added on Dec 3, 2024 at 1:49 PM
     
    • Like
    Reactions: sahan50