මිට්ටනි, PTE එකට පාවිච්චි කරන්න හොද Headphones මොනවද?
උබලා ගාව තියේනම් මට සාදාරන ගානකට විකුණනවද?
පොඩ්ඩක් බලලා කියන්න මිතුරනි
උබලා ගාව තියේනම් මට සාදාරන ගානකට විකුණනවද?
පොඩ්ඩක් බලලා කියන්න මිතුරනි


අද ගන්න ඕන බන්
) කියන්න ඕනේ.එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්Bumpi... මොකෙන් ප්‍රැක්ටිස් කලත් එක්සෑම් එක කරන තැන එකෙන් තමයි ඉතින් එක්සෑම් කරන්න වෙන්නේ. ඒවාගෙන් ඇහෙන එක නම් ඇහෙනවා අවුලක් නැතුව. කියන එක නම් ටිකක් හයියෙන් (ඉස්සරහා හෝල්ට් බහිනවා කියලා කියන තරම් හයියෙන් නෙමෙයි ඕං...) කියන්න ඕනේ.
එහෙම හයියකින් නෙමෙයි බන් කියන්නෙ. තමන් සාමාන්‍යෙන් කතා කරන ගානට වඩා පොඩ්ඩක් කියලයි කියන්නෙ. නැතුව වෙන එකෙකුට අහන් ඉන්න අමාරු ගානට නෙමෙයි.එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්
Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ
එක්සෑම් එකේ මුලින් Audio adjust කරන්න දෙනවා, පොඩි දෙයක් කියලා රෙකෝඩ් කරලා ආපහු අහන්න දෙනවා ඒ ස්ටෙප් එකේදි. අපි සාමාන්‍යෙන් කතා කරන ගානට කියලා හොඳට clearly ඇහෙන ගානට mic එකේ ලෙවල් එක සෙට් කරන්න පුලුවන්. එහෙම කරාම කෑගහන්නෙ නැතිව එක්සෑම් එක කරන්න පුලුවන්එහෙම හයියකින් නෙමෙයි බන් කියන්නෙ. තමන් සාමාන්‍යෙන් කතා කරන ගානට වඩා පොඩ්ඩක් කියලයි කියන්නෙ. නැතුව වෙන එකෙකුට අහන් ඉන්න අමාරු ගානට නෙමෙයි.![]()
එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්
Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ

