මිට්ටනි EDEN බැලුවද ?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකේ ඉන්න නිළියත් එක්ක 90% චාන්ස් තියනවා වෝක් ජරාවක් වෙන්න.
     
    • Like
    Reactions: NRTG and thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    හොඳ ද ?

    දැන් නං ග්‍රාමසේවක ගෙනුත් අහල තමයි ෆිලුමක් බලන්න වෙලා තියෙන්නේ .. හැම තැනම වෝක් උත්ටවල්



    https://psa.wf/movie/eden-2024/

    ගලවනවද? 🥴 🥴

    සිඩ්නිගෙ එකක් බලන්න ඕනම් https://www.imdb.com/title/tt11235772/ බලපන්

    ඇනාගෙ එකක් ඕනම් https://www.imdb.com/title/tt2180339/ බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    තවම හොඳ කොපියක් හම්බ උනේ නැහැ :-(
    ඔය මම දාල තියෙන ලින්ක් එක හරි නැද්ද?
    මං දැං ටිකක් බැලුව. මටනං හොදයි රූප රාමු ටික

    https://gofile.io/d/TJQNbl

    කතාවනං අන්ජ බජල් වගේ 😅
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය මම දාල තියෙන ලින්ක් එක හරි නැද්ද?
    මං දැං ටිකක් බැලුව. මටනං හොදයි රූප රාමු ටික

    https://gofile.io/d/TJQNbl

    කතාවනං අන්ජ බජල් වගේ 😅
    තවම ඒක බැලුවේ නැහැ. අද රෑට ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ. තෑන්ක්ස් :love2: (y)