මිට්ටොන්ගේ බිජි සයිස් පොල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද ඕයි මේ 150ට තියෙන බිජි සයිස් පොල්. :angry::angry:
    කලුවොන්ටම හොඳයි:angry:
    තොපිට පෝර නැත්තං ඇරොපාන්වවත් ගහමුල බැඳලා තියපල්ලා @erozan :ROFLMAO::ROFLMAO:

    CMMYK0y.jpg
    SoRQGDj.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    බිජ්ජෙ සයිස් එක අහල පොල් එකක් දාලද කියල බලන්න ආවෙ. ඇන්ඩ් ලොකුම සයිස් එකට වෝට් එකක් දාන්නත් හිතං ආවෙ :yes:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    මොනවද ඕයි මේ 150ට තියෙන බිජි සයිස් පොල්. :angry::angry:
    කලුවොන්ටම හොඳයි:angry:

    තොපිට පෝර නැත්තං ඇරොපාන්වවත් ගහමුල බැඳලා තියපල්ලා @erozan :ROFLMAO::ROFLMAO:

    CMMYK0y.jpg
    SoRQGDj.jpg
    මුඩ්ඩ නැති පොල්, අප්පිරියයි ඕව, හිරමනේ ට දාන්නවත් මදි
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මොනවද ඕයි මේ 150ට තියෙන බිජි සයිස් පොල්. :angry::angry:
    කලුවොන්ටම හොඳයි:angry:

    තොපිට පෝර නැත්තං ඇරොපාන්වවත් ගහමුල බැඳලා තියපල්ලා @erozan :ROFLMAO::ROFLMAO:

    CMMYK0y.jpg
    SoRQGDj.jpg
    Pora nathuwa..ohoma thama pol denna wenne deyyoo.. elu pohora 1kg rs 10 kiyanawa....kg 25 withara danna ona..hena ganak yanawa gahakata pohora danna...300rs pol ganna damma lasthi wela inna bro..
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුඩ්ඩ නැති පොල්, අප්පිරියයි ඕව, හිරමනේ ට දාන්නවත් මදි

    මට මතකයි දවසක් මගේ නැන්දාකෙනෙක් පොල් ගහන්න කියලා දේවාලෙකට ගියා. හෑන්ඩ්බෑග් එක විතරයි තිබුනේ. කෝ නැන්දේ පොල් කිව්වම මැජික් පෙන්නුවා වගේ හෑන්ඩ්බෑග් එකෙන් තක්කාලි ගෙඩි දෙකක් වගේ පොල් ගෙඩි දෙකක් ගත්තා. :ROFLMAO: ඊට පොඩ්ඩයි ලොකු මේ පොල්. හිරමනේට තියා මේස හැන්දක් ඔබාගන්න බෑ මම හිතන්නේ🙁:angry:
     
    • Haha
    Reactions: rahal jayasekara

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මතකයි දවසක් මගේ නැන්දාකෙනෙක් පොල් ගහන්න කියලා දේවාලෙකට ගියා. හෑන්ඩ්බෑග් එක විතරයි තිබුනේ. කෝ නැන්දේ පොල් කිව්වම මැජික් පෙන්නුවා වගේ හෑන්ඩ්බෑග් එකෙන් තක්කාලි ගෙඩි දෙකක් වගේ පොල් ගෙඩි දෙකක් ගත්තා. :ROFLMAO: ඊට පොඩ්ඩයි ලොකු මේ පොල්. හිරමනේට තියා මේස හැන්දක් ඔබාගන්න බෑ මම හිතන්නේ🙁:angry:
    parana pol oya
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    බිජ්ජෙ සයිස් එක අහල පොල් එකක් දාලද කියල බලන්න ආවෙ. ඇන්ඩ් ලොකුම සයිස් එකට වෝට් එකක් දාන්නත් හිතං ආවෙ :yes:
    මිට්ටෝ එහෙනම් බොරැ කියන හැටි බලන්න තිබ්බා :lol: පෝල් එකක් දාමු