මිට්ටෝ ඉන්නවත මිට්ටෝ🤔

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    ලඟදි මම දැක්ක මිට්ටෙක් පස්ස කැඩිච්ච කඩියෙක් වගේ එහෙ මෙහෙ දුවනව, ඌ ඇවිත් කියනව ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවේ ගත්ත ground එක මේ අවුරුද්දෙ දෙන්න බැහැ කියනවලු council එකෙන්, බලන්නකෝ මුන්ගෙ තියෙන ඊරිසියාව අපි දෙයක් කරනකොට කියල, මන් කිවුව ඒක තමයි නේද, වැඩේ අත අරින්න එපා මුන්ට බයේ කියල 🤭
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ රට ඉවරයි මිට්ටෝ....

    රාජාංගනේ තඩියව ටැග්කරපල්ලා

    1000040776.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් අහක් කලාම අපි මේකේ කියලා තියෙන්නේ මොකක් ගැනද කියලා දැන ගන්නේ කෝමද?

    දැක්ක ඈයෝ දැක්කා. ඒක නෙමෙයි. රාජාංගනේ තඩියගෙන් ගොඩගියපු එකාගේ ඇඩ් එකක් යනවා මෙහේ අවුරුදු උත්සවයක. පුලුවන්නං තඩියව ටැග්කරලා පෝං කරන්න බලපං. අත දුන්න එකා ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ගෑනියි මිනිහයි තව බේත දුන්න ශාදු කෙනෙක් ගැන විතරයි කිව්වේ.

    1000040776.jpg
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,755
    113
    මේ රට ඉවරයි මිට්ටෝ....

    රාජාංගනේ තඩියව ටැග්කරපල්ලා

    1000040776.jpg
    වකුගඩුවක් ඕනෙ කියල රශියන් ගෑනියෙක් එක්ක බත් තම්බ තම්බ දුක කිව්ව මාලබේ එකානෙ මේ, ඌ දැන් උබලට බෙහෙතුත් දෙනවද? අඩුකුලේ හොදම එක. බලන් ගියාම අඩුකුලේ තම්බි විතරක් නෙමේ හොදම අඩුකුලේ සිංහලු ටිකත් UK ඉන්නෙ. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වකුගඩුවක් ඕනෙ කියල රශියන් ගෑනියෙක් එක්ක බත් තම්බ තම්බ දුක කිව්ව මාලබේ එකානෙ මේ, ඌ දැන් උබලට බෙහෙතුත් දෙනවද? අඩුකුලේ හොදම එක. බලන් ගියාම අඩුකුලේ තම්බි විතරක් නෙමේ හොදම අඩුකුලේ සිංහලු ටිකත් UK ඉන්නෙ. :lol:
    දියවැඩියාව නිට්ටාවට සුවවුනා කියල ඇඩ් එක දාන්නේ. සුද්දෝ ඉන්සියුලින් හද හද පව් ගෙවන එකේ මිට්ටගේ වට්ටෝරුව පෙව්වනං ලෝකෙම ගොඩ කියලා ඌට තේරෙන්නේ නැති හැටි🤔 ඔහේ ඉන්න සාත්තර කාරයෝ වගේමයි හැමදේම පුලුවන් හැබැයී ප්‍රසිද්දියේ ඉදිරිපත්වෙලා ජීවිතේ ගොඩදාගන්න බෑ.
    හිරේ දාන්න ඕන මුන්ව බොරු දාල මිනිස්සු අන්දනවට.

    ලඟදි මම දැක්ක මිට්ටෙක් පස්ස කැඩිච්ච කඩියෙක් වගේ එහෙ මෙහෙ දුවනව, ඌ ඇවිත් කියනව ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවේ ගත්ත ground එක මේ අවුරුද්දෙ දෙන්න බැහැ කියනවලු council එකෙන්, බලන්නකෝ මුන්ගෙ තියෙන ඊරිසියාව අපි දෙයක් කරනකොට කියල, මන් කිවුව ඒක තමයි නේද, වැඩේ අත අරින්න එපා මුන්ට බයේ කියල 🤭
    මේ පාර මේක දෙන එකකුත් නෑ ඕගනයිස් කරපු අය තැන හොඳට සුද්දකරලා ගියේ නැත්නම්.
    ------ Post added on Apr 20, 2026 at 11:53 AM
     
    • Like
    Reactions: Inigo Montoya