මිට්සුබිෂි ලාන්සර්...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මිට්සුබිෂි ලාන්සර්...

    scaled.php

    මචන්ලා.. වාහන බිස්නස් කරනු අය හරි වාහන ගැන දන්න අයගෙන් හරි මට ලොකු උදව්වක් ඕනි.. මට මෙන්න මේ කාර් එකක් ඕනි..ඒත් මට ඕනි පාවිච්චියෙන් අයින් කරපු වාහනයක්... ඒ කියන්නෙ මට ඕනි වාහනේ බොඩි එකයි චැසියයි පොතයි විතරයි..මේ මොඩල් එකේ වාහනයක් තියෙනවනම් එන්ජින් එක හරි ගියර් බොක්ස් එක හරි අවුල් ගිහින් අත ඇරල දාපු පොඩ්ඩක් මට කියනවද?? පී එම් කලත් අවුලක් නැහැ. ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: redScropian

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ කාලෙ බක්කි කරත්තත් රෙපෙයාර් කරල පාරට දාන කාලයක් බං. ඉතින් අත ඇරල දාපු වාහනයක් නම් මං හිතන්නෙ නෑ හොයාගන්න පුළුවන් වෙයි කියල. ඔය හැප්පිලා කුඩු වෙච්ච ඒව නම් හොයාගන්න පුළුවන් වෙයි ඉන්ෂුවරන්ස් කම්පනි වල වෙන්දේසි වලින්. ඒත් හෙන ගණන් බං. අපිත් FB15 එකක් හෙව්වා කුඩු සංසාර වෙච්ච පොත විතරක් හරි ගන්න. ඔය වෙන්දේසියක එකක් තිබ්බ ඒක ලක්ෂ 10 ගානකට ගිහින් තියෙන්නෙ. එක පැත්තක දොරක් විතරයි ඒකෙ ගන්න පුළුවන් දේකට තිබ්බෙත්, අස්ප ගණන් :baffled:
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    wikunanne nam ne ban. car eka hondha running condition eke thiyenne. wikunala ae gaanata wena ganna ekak ne . :rolleyes:

    ay uba non running condition eke car ekak hoyanne? body parts gannada?
    මගේ ලග මේ කාර් එකක් තියෙනනවා..ඒත් ලංකාවට දාන්න බැහැ..මොකද අපේ උන් ටැක්ස් ගහනවා..ඉතින් පාර්ට්ස් ටික ගලවලා ලංකාවට එවලා අර විදිහෙ කාර් එකක් අරගෙන ෆිට් කරන්න...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගේ ලග මේ කාර් එකක් තියෙනනවා..ඒත් ලංකාවට දාන්න බැහැ..මොකද අපේ උන් ටැක්ස් ගහනවා..ඉතින් පාර්ට්ස් ටික ගලවලා ලංකාවට එවලා අර විදිහෙ කාර් එකක් අරගෙන ෆිට් කරන්න...

    machan umba me kiyana tharam gemak deela okak hoyanawata wada umbata lesiy lankaawen oya jathiye wahanayak ganna eka awilla.

    kohoma hari umbata mama dennam podi paarawal dekak kemathi ekaka gihin umbe dream ekata palayan umba kamathinam

    01. Nuwara usawiye thiyanawa me jathiye car ekak naduwakin mokadda wela eka dan polisiyema diranawa. police wendesiye daana welaawaka ho, andurana kenek haraha eka wendesi karaganna try ekak diyan

    02. Mehe thiyanawa Jayasiri Auto Parts kiyala akkara 5ka withara patha yard ekak, anna un gaawa badu athi, nathi unoth genna ganna hari puluwan.

    mama danna tharaminnam ochcharayi machan option thiyenne by da way good luck

    oka CB2 ekak neda?

    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=328&vehicleno=112695 mennna meka balapan
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මේ කාලෙ බක්කි කරත්තත් රෙපෙයාර් කරල පාරට දාන කාලයක් බං. ඉතින් අත ඇරල දාපු වාහනයක් නම් මං හිතන්නෙ නෑ හොයාගන්න පුළුවන් වෙයි කියල. ඔය හැප්පිලා කුඩු වෙච්ච ඒව නම් හොයාගන්න පුළුවන් වෙයි ඉන්ෂුවරන්ස් කම්පනි වල වෙන්දේසි වලින්. ඒත් හෙන ගණන් බං. අපිත් FB15 එකක් හෙව්වා කුඩු සංසාර වෙච්ච පොත විතරක් හරි ගන්න. ඔය වෙන්දේසියක එකක් තිබ්බ ඒක ලක්ෂ 10 ගානකට ගිහින් තියෙන්නෙ. එක පැත්තක දොරක් විතරයි ඒකෙ ගන්න පුළුවන් දේකට තිබ්බෙත්, අස්ප ගණන් :baffled:

    Den a dorata hariyana car 1k hoya gaththa nam hari...:rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ayin karapu oya jatiye car ekak nam hoya ganna godak amaru wei. Lankawe okak kadunot hadanawa, visi karanne ne.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    machan umba me kiyana tharam gemak deela okak hoyanawata wada umbata lesiy lankaawen oya jathiye wahanayak ganna eka awilla.

    kohoma hari umbata mama dennam podi paarawal dekak kemathi ekaka gihin umbe dream ekata palayan umba kamathinam

    01. Nuwara usawiye thiyanawa me jathiye car ekak naduwakin mokadda wela eka dan polisiyema diranawa. police wendesiye daana welaawaka ho, andurana kenek haraha eka wendesi karaganna try ekak diyan

    02. Mehe thiyanawa Jayasiri Auto Parts kiyala akkara 5ka withara patha yard ekak, anna un gaawa badu athi, nathi unoth genna ganna hari puluwan.

    mama danna tharaminnam ochcharayi machan option thiyenne by da way good luck

    oka CB2 ekak neda?

    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=328&vehicleno=112695 mennna meka balapan

    නියම අයිඩියා එකක් මචන්...ස්තූතියි... අර වාහන යාර්ඩ් එකට ගිහින් බැලුවනම් හරි වගේ..
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    scaled.php

    මචන්ලා.. වාහන බිස්නස් කරනු අය හරි වාහන ගැන දන්න අයගෙන් හරි මට ලොකු උදව්වක් ඕනි.. මට මෙන්න මේ කාර් එකක් ඕනි..ඒත් මට ඕනි පාවිච්චියෙන් අයින් කරපු වාහනයක්... ඒ කියන්නෙ මට ඕනි වාහනේ බොඩි එකයි චැසියයි පොතයි විතරයි..මේ මොඩල් එකේ වාහනයක් තියෙනවනම් එන්ජින් එක හරි ගියර් බොක්ස් එක හරි අවුල් ගිහින් අත ඇරල දාපු පොඩ්ඩක් මට කියනවද?? පී එම් කලත් අවුලක් නැහැ. ලොකු උදව්වක්..

    machan me jathiye cars abalan wechcha na ban, accident wechcha ekak hoyagattanam hari, insurence companywala wendesi dana ekak, wage,