පසු ගිය සතියේ සජිත් හොදටම නැවේය උට නම් ආයේ නැගිටීමක් නැහැ හොදටම චෝර උනා උ ...ලොල් බන් කුජීතයි වූ නම් ....ඒ මුහුණු පොතේ මිතුරෙකු අවස්ථාව විග්රහ කරපු ආකාරයයි
උඩින් පෙනෙන පැන්ටසියට වඩා මහා පොලවේ යත්ර්තය වෙනස් ය ....
හම්බන්තොට පියදාසගේ පුතා විග්රහ කරන ආකාරය මෙසේ ය ..
සික් බන් අපරාදේ චන්දෙට සජිත්ට වැඩ කරන්න ගිය ඔක්කොටම රස්සා දෙනවලු.අපරාදේ අපි වැඩකරපු මිනිහට කෙල උනානේ ..ලබන පර්දේසිය සභා චන්දෙදිනම් වැඩකරන්න යන්න ඕනි ...
උඹලා ගේ සහ අපේ කොමෙන්ට් සජිත්ට අදාල නැත .ඔහුගේ පණිවිඩයට අප සැවොම පුළුල් ප්‍රචාරණයක් ලබා දිමනම් පට්ට සිරාය ....
මහපොළවේ යථාර්තය සහ සයිබර් අවකාශයේ පැන්ටසිය අතර මහා පරතරයක් ඇත ......දුප්පත් කම පවතින තුරු සජිත්ලා සැමදා ජයග්ර්හාකයෝය ...අප සජිත්ලගේ මාද්‍ය ප්රවර්ද්ක වරුන්ය ......
ක්රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ යයි සිතෙන්නේ මට විතරද ?
මට 100% ක් එකග වෙන්න පුලුවන් කතාවක් ඔය ගසා අයියා කිව්වමද කොහෙද ??
කතාව සහතික ඇත්ත අයියේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන හැබැයි රට බාරදෙන්න ඕන රටට ජාතියට සිංහල කම ගැන හැගීමක් තියන කණ්ඩායමකට ජෙප්පොත් ඒකට සුදුසු එවුන් නෙවෙයි..


සුලු පක්ශ වලට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ, ඔය ලකාවෙ තියෙන ඔක්කොම සුලු පක්ශ එකතු කරත් සුලු පක්ශෙකට ආණ්ඩු බලය ලබා ගන්ඩ බැ.