මිටිනම් කම්කරු මෙසේ ලියමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    පසු ගිය සතියේ සජිත් හොදටම නැවේය උට නම් ආයේ නැගිටීමක් නැහැ හොදටම චෝර උනා උ ...ලොල් බන් කුජීතයි වූ නම් ....ඒ මුහුණු පොතේ මිතුරෙකු අවස්ථාව විග්‍රහ කරපු ආකාරයයි

    උඩින් පෙනෙන පැන්ටසියට වඩා මහා පොලවේ යත්ර්තය වෙනස් ය ....

    හම්බන්තොට පියදාසගේ පුතා විග්‍රහ කරන ආකාරය මෙසේ ය ..

    සික් බන් අපරාදේ චන්දෙට සජිත්ට වැඩ කරන්න ගිය ඔක්කොටම රස්සා දෙනවලු.අපරාදේ අපි වැඩකරපු මිනිහට කෙල උනානේ ..ලබන පර්දේසිය සභා චන්දෙදිනම් වැඩකරන්න යන්න ඕනි ...

    උඹලා ගේ සහ අපේ කොමෙන්ට් සජිත්ට අදාල නැත .ඔහුගේ පණිවිඩයට අප සැවොම පුළුල් ප්‍රචාරණයක් ලබා දිමනම් පට්ට සිරාය ....

    මහපොළවේ යථාර්තය සහ සයිබර් අවකාශයේ පැන්ටසිය අතර මහා පරතරයක් ඇත ......දුප්පත් කම පවතින තුරු සජිත්ලා සැමදා ජයග්ර්හාකයෝය ...අප සජිත්ලගේ මාද්‍ය ප්‍රවර්ද්ක වරුන්ය ......

    ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ යයි සිතෙන්නේ මට විතරද ?

    මට 100% ක් එකග වෙන්න පුලුවන් කතාවක් ඔය ගසා අයියා කිව්වමද කොහෙද ??:lol: කතාව සහතික ඇත්ත අයියේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන හැබැයි රට බාරදෙන්න ඕන රටට ජාතියට සිංහල කම ගැන හැගීමක් තියන කණ්ඩායමකට ජෙප්පොත් ඒකට සුදුසු එවුන් නෙවෙයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada

    ඔබ හරි ගාසා. මිනිස්සුට දහසක් ප්‍රශ්න. රස්සාවල්, දුවට පුතාට හොද පාසලක්, ගෙයක් දොරක්, වහනයක්................ඉතින් බැරි මිනිස්සු දේශපාලකයෝ පස්සේ යන එක වලක්වන්න බැහැ. මේකට එකම විසදුමක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම.

    ශක්තිමත් ආර්ථිකයක් තුලින් හොද වැටුපක් සහිත රස්සාවල් ඇති වෙනවා. ආණ්ඩුව එවයින් අදායම් බදු නෙලා ගන්නවා. ඉබේම පාසල් ඇතුළු යටිතල පහසුකම් දියුණු වෙනවා. සරල සත්‍ය මේකයි.

    එතකොට ශක්තිමත් ආර්ථිකයක් ඇතිවෙන්නේ කොහොමද? ඒවා ඇතිවුණු රටවල් මොනවද? ඔවුන් ගත් මග කුමක්ද?

    ලංකාවේ තියෙන ගතානුගතික ආකල්ප තමයි මේවට මුල. මෙගැන එළකිරියේ නුල් කිහිපයක්ම දමල තිබ්බ. මෙහෙ පොඩිකාලේ මොන්ටිසෝරි යන ළමයට උගන්නනේ බිල් gates , ස්ටේවේ ජොබ්ස් ගැන. ළමයින්ගේ මනස සකස් කරනවා දියුණුවෙන්න. අනාගතේ සැලසුම් කරනවා. දියුනුවෙච ළමය අනිත් අයට රස්සාවල් අරන් දෙනවා. අපේ තියෙන්නේ රස්සාවක් ලබාගන්න ඉගෙන ගන්න.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි රට බාරදෙන්න ඕන රටට ජාතියට සිංහල කම ගැන හැගීමක් තියන කණ්ඩායමකට ජෙප්පොත් ඒකට සුදුසු එවුන් නෙවෙයි..
    :yes::yes: ඔක්කොටම කලින් ජෙප්පො ජනාධිපතිවරනයකට තරග කරන්ඩ එපැයි, ඔකුන් කවද්ද ඒවට ඉල්ලන්නෙ, කොහෙ හරි ඉන්න දෙශපාලන පක්ශයකට *ක දීල පස්සෙ බනින එක ඔකුන්ගෙ ජම්ම ගතිය.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    ප.ලි:- මට තවත් නොතේරෙන සීන් එකක් ඇයි බං ගම්වල එවුන් මේ රුපියල් දහ පාලොස්දාහක් හම්බෙන රජයේ කම්කරු ජොබ් කට්ටක් ගන්න දේශපාලුවන්ට වැදගෙන පුක ලෙවකන්න යන්නෙ උන්ගෙ??ඔය ඕන තරං ඇඩ් යන්නෙ බං පත්තරවල කොන්ක්‍රීට් අනන්නන් අවශයයි දිනක වැටුප 1500යි කියලා සෙනසුරාදා ඉරිදා නිවාඩු ගත්තත් අඩුම 30 පන්නල ගත්තැහැකිනෙ බං ඇයි එහෙම තියාගෙනත් මුං ජොබ් හිගන්න යන්නෙ???
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ප.ලි:- මට තවත් නොතේරෙන සීන් එකක් ඇයි බං ගම්වල එවුන් මේ රුපියල් දහ පාලොස්දාහක් හම්බෙන රජයේ කම්කරු ජොබ් කට්ටක් ගන්න දේශපාලුවන්ට වැදගෙන පුක ලෙවකන්න යන්නෙ උන්ගෙ??ඔය ඕන තරං ඇඩ් යන්නෙ බං පත්තරවල කොන්ක්‍රීට් අනන්නන් අවශයයි දිනක වැටුප 1500යි කියලා සෙනසුරාදා ඉරිදා නිවාඩු ගත්තත් අඩුම 30 පන්නල ගත්තැහැකිනෙ බං ඇයි එහෙම තියාගෙනත් මුං ජොබ් හිගන්න යන්නෙ???

    හේතුව පැහැදිලිවම සමාජ ආකල්ප

    (1) ඇග වෙහෙස වැඩ කිරීමට ඇති අකමැත්ත
    (2) සමාජ පිළිගැනීමක් කොන්ක්‍රීට් අනන්නන්ට නොතිබීම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප.ලි:- මට තවත් නොතේරෙන සීන් එකක් ඇයි බං ගම්වල එවුන් මේ රුපියල් දහ පාලොස්දාහක් හම්බෙන රජයේ කම්කරු ජොබ් කට්ටක් ගන්න දේශපාලුවන්ට වැදගෙන පුක ලෙවකන්න යන්නෙ උන්ගෙ??ඔය ඕන තරං ඇඩ් යන්නෙ බං පත්තරවල කොන්ක්‍රීට් අනන්නන් අවශයයි දිනක වැටුප 1500යි කියලා සෙනසුරාදා ඉරිදා නිවාඩු ගත්තත් අඩුම 30 පන්නල ගත්තැහැකිනෙ බං ඇයි එහෙම තියාගෙනත් මුං ජොබ් හිගන්න යන්නෙ???
    අවුරුදු බර ගානක් අප්පොල බලේ ඉන්නවලු කියන එකේ ගෙවල් එහෙමත් හදනවයි කියන එකේ දිගටම වැඩ තියෙයි කියල හිතල වෙන්ඩ ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබ හරි ගාසා. මිනිස්සුට දහසක් ප්‍රශ්න. රස්සාවල්, දුවට පුතාට හොද පාසලක්, ගෙයක් දොරක්, වහනයක්................ඉතින් බැරි මිනිස්සු දේශපාලකයෝ පස්සේ යන එක වලක්වන්න බැහැ. මේකට එකම විසදුමක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම.

    ශක්තිමත් ආර්ථිකයක් තුලින් හොද වැටුපක් සහිත රස්සාවල් ඇති වෙනවා. ආණ්ඩුව එවයින් අදායම් බදු නෙලා ගන්නවා. ඉබේම පාසල් ඇතුළු යටිතල පහසුකම් දියුණු වෙනවා. සරල සත්‍ය මේකයි.

    එතකොට ශක්තිමත් ආර්ථිකයක් ඇතිවෙන්නේ කොහොමද? ඒවා ඇතිවුණු රටවල් මොනවද? ඔවුන් ගත් මග කුමක්ද?

    ලංකාවේ තියෙන ගතානුගතික ආකල්ප තමයි මේවට මුල. මෙගැන එළකිරියේ නුල් කිහිපයක්ම දමල තිබ්බ. මෙහෙ පොඩිකාලේ මොන්ටිසෝරි යන ළමයට උගන්නනේ බිල් gates , ස්ටේවේ ජොබ්ස් ගැන. ළමයින්ගේ මනස සකස් කරනවා දියුණුවෙන්න. අනාගතේ සැලසුම් කරනවා. දියුනුවෙච ළමය අනිත් අයට රස්සාවල් අරන් දෙනවා. අපේ තියෙන්නේ රස්සාවක් ලබාගන්න ඉගෙන ගන්න.

    ඇත්තම කරනේ මචන් ...ලංකාවේ දේශපාලනේ අවනිස්චිතයි ඉතින් දේසපාලන කරන අය බලන්නේ වැඩි පුරාම වැඩක් කරනවට වඩා බලය රැකගන්නේ කොහොමද කියලා ....වෙන රටවල (දියුණු ) ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා ආණ්ඩු මාරු උනාට මාරු නොවෙන ...නමුත් ලංකාවේ තියෙන්නේ ආණ්ඩු බලය මාරු වෙනකොට මාරු වෙන ජාතික ප්‍රතිපත්තියක් .....ඉතින් ලංකාව කියන්නේ අන්න එහෙම තියෙන නොදුයුනු රටක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට 100% ක් එකග වෙන්න පුලුවන් කතාවක් ඔය ගසා අයියා කිව්වමද කොහෙද ??:lol: කතාව සහතික ඇත්ත අයියේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන හැබැයි රට බාරදෙන්න ඕන රටට ජාතියට සිංහල කම ගැන හැගීමක් තියන කණ්ඩායමකට ජෙප්පොත් ඒකට සුදුසු එවුන් නෙවෙයි..

    මචන් ඇත්ත නම් ....ඔය එකදු පක්ෂයක් සිංහල ජාතිය ගැන හිතන්නේ නැහැ කියන එක ...කරනවානම් කරන්නේ එක භාවිතා කරලා බලයට එන්න හදනවා කියන එක ...එක උඹට දැනෙන විදිහයි මට දැනෙන විදිහයි අනුවයි තමයි තීරණය වෙන්නේ .....මට හිතෙන විදිහ ටිකක් වෙනස් ..එක මහා සමජය පිළිගන්නේ නැති එකක් බ්‍රෝ .....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    හේතුව පැහැදිලිවම සමාජ ආකල්ප

    (1) ඇග වෙහෙස වැඩ කිරීමට ඇති අකමැත්ත
    (2) සමාජ පිළිගැනීමක් කොන්ක්‍රීට් අනන්නන්ට නොතිබීම

    සිරාවටම මේ ගොන් හැත්තගෙ කම්මැලිකම වෙන්න ඕන හේතුව මචෝ මොකද රජයේ කම්කරුවාටත් සමාජ පිලිගැනීමක් නෑනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    අවුරුදු බර ගානක් අප්පොල බලේ ඉන්නවලු කියන එකේ ගෙවල් එහෙමත් හදනවයි කියන එකේ දිගටම වැඩ තියෙයි කියල හිතල වෙන්ඩ ඇති

    :D:D:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තම්න්ගෙ මතේ කියන එක ඇඩිමක් නම් උබ කරන්නෙත් ඒකනෙ,:lol::lol: මීහරක් කතා කියන්ඩ එපා.:no: සුලු පක්ශ වලට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ, ඔය ලකාවෙ තියෙන ඔක්කොම සුලු පක්ශ එකතු කරත් සුලු පක්ශෙකට ආණ්ඩු බලය ලබා ගන්ඩ බැ.:no: මම කොහෙද ජෙප්පො ගනන් ගන්නෙ තෙබිකට ගනන් ගන්නෙ නැ,ජනාධිපති වරනයකට තමන්ගෙ අපේක්ශකයෙක් ඉදිපත් කරගන්ඩ බැරි වද පක්ශ ගැන කතා කිරීම නිශ්පල දෙයක්.

    උඹට මම කියපු එක තේරුණා ...බොරුවට පොස්ට් එකක් දැම්මා නේද? කමක් නැහැ එක උඹේ මතය කියලා හිතනවා :cool::cool:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මචන් ඒ වෙලාවේ ගන්න තිබ්බ තීරණේ එක ....උඹටයි අපිටයි කොච්චර මරා ගත්තත් අන්තිමට කරන්න වෙන්නේ ..ඔප්සන් දෙකකින් අඩු අයහපත් එක තොරණ එක ...ඒ වෙලාවේ ඒ තීරණේ වැරද්දක් මම අදටත් දකින්නේ නැහැ ....

    Agreed..:yes::yes::yes::yes: