Genghis Khan - ආසියාවෙ යුරෝපෙ හොල්ලල ලෝකෙ ලොකුම අධිරාජ්‍යය ගොඩනගපු මෙයාගෙ උස අඩි 5යි. මෙයා කොච්චර වලත්තයද කියනවනම් අද ලෝකේ හැම 250න් එක්කෙනෙක් ට ම මෙයාට නෑදෑකමක් තියෙනවා

I think that pure gened great nation of Sinhalese not included.
Genghis Khan - ආසියාවෙ යුරෝපෙ හොල්ලල ලෝකෙ ලොකුම අධිරාජ්‍යය ගොඩනගපු මෙයාගෙ උස අඩි 5යි. මෙයා කොච්චර වලත්තයද කියනවනම් අද ලෝකේ හැම 250න් එක්කෙනෙක් ට ම මෙයාට නෑදෑකමක් තියෙනවා

I think that pure gened great nation of Sinhalese not included.hammoo ekaනිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.

මමත් 5.3 යි .මමත්කවද හරි ලෝකේ හොල්ලයි![]()
මාත් කොටයි.මටත් ලෝකේ හොල්ලන්න පුලුවන් වෙයි

අරවින්ද නම් සුපිරි
හම්බෙලත් තියෙනවා
මට පුදුමත් හිතුනා බන් එච්චර මිටියිද කියල
එත් පෞරුශ්වත්වය එක්ක බලද්දී මිනිහා අඩි 7-8 වගේ ඩයල් එකක් වගේ දැනෙන්නේ

නිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.

නිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.

මිනිහගේ average එක අඩු ඉස්සර පිස්සුවෙන් වගේ ගහගෙන ගහගෙන යනවා(Mad Max was the nick name)... පස්සෙ තමා හැදිල ආවෙ...
සංගක්කාරට වගේ මොළයකුයි ඉවසීමකුයි තිබ්බ නම් තෙන්ඩුල්කාර් ල කෝලි ල කැලේ අරවින්ද එක්ක බලද්දි
මචන් පෞර්ෂත්වය මනින්නේ උසෙන්ද ?![]()
6'4 wath tiyennd ona ban
wwe eka baladdi thama api kochara kotaida kiyla dannene
rey mysterio thama kotama hitiye uth 5'5 da kohedao.. anek un gawa eiidi wensas balapnko