මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland

    Genghis Khan - ආසියාවෙ යුරෝපෙ හොල්ලල ලෝකෙ ලොකුම අධිරාජ්‍යය ගොඩනගපු මෙයාගෙ උස අඩි 5යි. මෙයා කොච්චර වලත්තයද කියනවනම් අද ලෝකේ හැම 250න් එක්කෙනෙක් ට ම මෙයාට නෑදෑකමක් තියෙනවා

    :rolleyes::baffled::rofl: I think that pure gened great nation of Sinhalese not included.
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    නිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.
    hammoo eka :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අරවින්ද නම් සුපිරි
    හම්බෙලත් තියෙනවා
    මට පුදුමත් හිතුනා බන් එච්චර මිටියිද කියල
    එත් පෞරුශ්වත්වය එක්ක බලද්දී මිනිහා අඩි 7-8 වගේ ඩයල් එකක් වගේ දැනෙන්නේ

    මචන් පෞර්ෂත්වය මනින්නේ උසෙන්ද ? :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිහගේ average එක අඩු ඉස්සර පිස්සුවෙන් වගේ ගහගෙන ගහගෙන යනවා(Mad Max was the nick name)... පස්සෙ තමා හැදිල ආවෙ...
    සංගක්කාරට වගේ මොළයකුයි ඉවසීමකුයි තිබ්බ නම් තෙන්ඩුල්කාර් ල කෝලි ල කැලේ අරවින්ද එක්ක බලද්දි

    ස්කෝර් එක අඩු වුනාට බන් පොර මාර පිතිකරු බන්
    කතවක් තිබ්බ නේ ඒකාලේ පොර කාර් පිස්සෙක් හින්ද
    කාර් එකක් එහෙම ඔට්ටුවට තිබ්බොත් එදාට උ ගහනවා කියල

    මචන් පෞර්ෂත්වය මනින්නේ උසෙන්ද ? :no:

    එහෙම නෙමේ බන්
    සාමාන්යෙන් අඩි 7-8 සද්දන්ත ගාම්බීර මනුස්සයෙක් දැක්කම උබට ඇතිවෙන්නේ මොන වගේ හන්ගීමක්ද අන්න ඒ වගේ එකක් මන් කිව්වේ
     

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    6'4 wath tiyennd ona ban

    wwe eka baladdi thama api kochara kotaida kiyla dannene

    rey mysterio thama kotama hitiye uth 5'5 da kohedao.. anek un gawa eiidi wensas balapnko
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    6'4 wath tiyennd ona ban

    wwe eka baladdi thama api kochara kotaida kiyla dannene

    rey mysterio thama kotama hitiye uth 5'5 da kohedao.. anek un gawa eiidi wensas balapnko

    :lol::lol:
    uba dannwada wwe eke eka marketing point ekak eka
    unge camerakarayao okkoma mitto balapan hodarata wwe
    un yata idan udata allana kota hena size patha ewun wage therenne