මේ වගේ කූඩැල්ලෝ එල්ලිලා ලේ බොනවා දැකල තියද උඹල? මම නම් මේ වගේ දැක්ක පලවෙනි පාර.
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Nov 19, 2023 #1 මේ වගේ කූඩැල්ලෝ එල්ලිලා ලේ බොනවා දැකල තියද උඹල? මම නම් මේ වගේ දැක්ක පලවෙනි පාර. Reactions: kinkon and Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 19, 2023 #2 හොඳට ලේ බීල Reactions: Dead Cupid and Solo Rider
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Nov 19, 2023 #3 mu bima dige diga wela hitiyada dan na Reactions: asanka+++, Dead Cupid and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 19, 2023 #4 නෙදකින් කුඩැල්ලොනෙ මුන් මේ දගලන්නෙ නයි පොලොන්ගු වගේ Reactions: Rapunzel003, kinkon, Dead Cupid and 2 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 19, 2023 #5 කොහෙ පොන්නයො ටිකක්ද මේ. Reactions: Dead Cupid
keyzlearn Active member Apr 15, 2022 170 127 43 Nov 26, 2023 #6 මෙය ඔබ බොහෝ විට සංචාරය කිරීමට කැමති වඩාත්ම සිත් ඇදගන්නා සංචාරක ගමනාන්තයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්මයජනක සහ කදිම ස්ථාන ගැන ය. පැහැදිලිව විස්තර කරන හොඳම වාර්තාමය වෙබ් අඩවි වලින් එකක් මෙන්න. All Posts https://hikkasl.blogspot.com/p/all-posts.html Reactions: Dead Cupid
මෙය ඔබ බොහෝ විට සංචාරය කිරීමට කැමති වඩාත්ම සිත් ඇදගන්නා සංචාරක ගමනාන්තයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්මයජනක සහ කදිම ස්ථාන ගැන ය. පැහැදිලිව විස්තර කරන හොඳම වාර්තාමය වෙබ් අඩවි වලින් එකක් මෙන්න. All Posts https://hikkasl.blogspot.com/p/all-posts.html
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Nov 26, 2023 #7 Mechchara kanakan uda balan indalada. Mata nam kudello hena awul. Uda pana pana inne nikan hitan iddith Reactions: Dead Cupid
Mechchara kanakan uda balan indalada. Mata nam kudello hena awul. Uda pana pana inne nikan hitan iddith
Smartm Well-known member Jul 19, 2008 20,142 20,739 113 හස්තිශෛලපුර Nov 26, 2023 #8 @tupac97 Reactions: Dead Cupid