මිට වැඩිය හොඳයි ස්ටෙජ් එක උඩට අරන් #කෙ ඇරයනමි

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ranil-wickramasinghe.gif
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    Amdan's talk...

    "" එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා."" Ranil

    ඒ කාලෙ ඇනුරදපුරේ වරායක් තිබ්බද නැව්වලින් සන්චාරකයො ආව I'll එහෙට්ට..Waraya tiyenne aththey Tisa wawey wenta😂😂😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේවා හිටන්ගේ වැරදි
    ඌ ජනාධිපතිකම ජෝක් එකක් කරා
    ගෝඨා එලෙවුවයින් පස්සේ දැන් බය නැතුවම ගියා

    ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..:lol:

    අපේ රට බේරගත්ත රනිල් උතුමාණෝ..❤️
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    ඒ වුනාට රනිල් වැඩ්ඩා..රනිල්ට ඉංග්‍රීසි පුළුවන් නේ..😑
    2009 - Thoppi gala kiyanneee maha...
    2023_ Anuradhapura kiyanne essara Red light zone

    https://lankacnews.com/අනුරාධපුර-යුගයේ-රතු-එළි/

    අපේ රට බේරගත්ත රනිල් උතුමාණෝ..❤️
    අනුරාධපුර කියන්නෙ රතු කලාපයක්
    - පුරාවිද්යා ච්ක්කවස්ති රනිල්😁
    😁😁
    ------ Post added on Nov 29, 2023 at 7:50 AM

    ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..:lol:
    අනුරාධපුර කියන්නෙ රතු කලාපයක්
    - පුරාවිද්යා ච්ක්කවස්ති රනිල්😂😂😂
    Huuuu
    ------ Post added on Nov 29, 2023 at 7:50 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..:lol:

    yako, hina wela oluwa kerakenna gaththa mata
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Amdan's talk...

    "" එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා."" Ranil

    ඒ කාලෙ ඇනුරදපුරේ වරායක් තිබ්බද නැව්වලින් සන්චාරකයො ආව I'll එහෙට්ට..Waraya tiyenne aththey Tisa wawey wenta😂😂😂

    මුට්ටිය දාලා බලන්නේ
    ආපහු රතු කලාප ගේන්න ද?
     
    • Love
    Reactions: Tonto