"මිට වැඩිය හොඳයි ### ස්ටෙජ් එක උඩට අරන් #කෙ ඇරයනමි"
සුපිරිම comment එක
Last edited:
මුකුත් වෙන එකක් නෑ...සාගලට මුකුත් කිව්වේ නෑ නේ..ඌට බඩු හම්බ වේයි
මේවා හිටන්ගේ වැරදි
ඌ ජනාධිපතිකම ජෝක් එකක් කරා
ගෝඨා එලෙවුවයින් පස්සේ දැන් බය නැතුවම ගියා

ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..![]()
2009 - Thoppi gala kiyanneee maha...ඒ වුනාට රනිල් වැඩ්ඩා..රනිල්ට ඉංග්‍රීසි පුළුවන් නේ..![]()
අනුරාධපුර කියන්නෙ රතු කලාපයක්අපේ රට බේරගත්ත රනිල් උතුමාණෝ..![]()
අනුරාධපුර කියන්නෙ රතු කලාපයක්ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..![]()
ඉතිං රනිල් කියන්නෙත් ජෝකර් කෙනෙක් නේ..ගොවියොන්ට බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන තරුණයින්ට බ්‍රේස්ලට් දෙන,ලංකාවට FREE WIFI දෙන කථා කිව්වේ හිටං නෙමෙයි රනිල්..![]()
Amdan's talk...
"" එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා."" Ranil
ඒ කාලෙ ඇනුරදපුරේ වරායක් තිබ්බද නැව්වලින් සන්චාරකයො ආව I'll එහෙට්ට..Waraya tiyenne aththey Tisa wawey wenta![]()
