මිඩ් රේන්ජ් ෆෝන්

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන් 50,000 -75,000 අතර ගන්න පුළුවන් හොද මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න....

    Redmi 12 එකේ සවුන්ඩ්ස් අවුල්ද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් 50,000 -75,000 අතර ගන්න පුළුවන් හොද මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න....

    Redmi 12 එකේ සවුන්ඩ්ස් අවුල්ද?
    ඔය ගාණට mid range දැන් නැහැ. Samsung Galaxy A34 වගේ midrange එකකුත් ඔය ගාන වගේ දෙකක් වත් වෙනවා.
     
    • Like
    Reactions: whizzkid

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,881
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන් 50,000 -75,000 අතර ගන්න පුළුවන් හොද මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න....

    Redmi 12 එකේ සවුන්ඩ්ස් අවුල්ද?
    Redmi 12 pro thama, mn gawa note 10 pro thibba sound nan kisi awlk na, Dolby Atmos tynwa headset connect krhm khmth, speaker ekath hodai