මිණිමුතු_මෝරෙක් අහු වෙයි

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mu whale shark kenek :( .... munge mas kanne na kiyala internet eke nam kohewath na:angry: ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai bun ita pase muhudata danna barida? etakota marila da?
    මාදැල් වගේ දැල් නෙවෙයිනෙ දැං පාවිච්චි කරන්නෙ. කරමල් දැල් කියලා ජාතියක් පාවිච්චි වෙන්නෙ මයෙ හිතේ. ඒවට අහුවුනොත් සොරි තමා. වතුර යටදි මාට්ටු වුනත් ඩයල් එක සෙත්තාපෝචි වෙනවා කරමල් අහුවෙන නිසා :dull:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    oceangillnet.gif
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    kari ballo. paw may ahinsaka satha. mun thamai lokay inna lokuma mathsayo wisheshaya. mu podi ekak. danata sadhatama nathiwemay tharjanayata munapana sathwayek.

    bahudina yathra malu dal godata adinna. bottuwenama mudata dala bottuwema thiyela adhina eka karanne. barata lokuwata ahuwechcha nisa bottuwata ganna athi.

    we need to educate our fishermen not to catch these animals.

    this is whale sharks cant breath when they are not moving ( obligatory ram ventilators) so no matter what you do if whale shark or great white shark entangled in net they will die.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පව් බන්,මෙහෙම කට ඇරන් ඉන්නේ අමාරුවටනේ..ඉඳකින් මේ වගේ බලු වැඩ...මම නම් මාළු කන්නෙත් නෑ..ශික්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අය්යො මේ මචන් whale shark කියන මාලුවා . මූ පැටියෙක් බන්..පව්.. මෙයා තමයි ලෝකේ ලොකුම මාලුවා. තල්මස්සු ක්ශීරපායින් නිසා මාලු හැටියට ගනන් ගැන්න්නෙ නෑ. මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන් මම ඉස්සර ලියපු

    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........
    http://www.elakiri.com/forum/showthread.php?t=1529661