මිත්තරවරුණි, නිල නිවේදනය මෙන්න.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒක හොදා මිනිස්සුන්ට ජරාව කවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිල තියෙන්නේ..:lol:
    උට්ටක් කියනවා
    හෙල නිර්මාණයක් කියලා පේටන්ට් ගන්න ගියේ වියත් මග 😄
     
    • Haha
    Reactions: Melon8

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    පිටි 1kg rs.30 කින් වැඩි වෙද්දි, 450g පාන් ගෙඩිය rs.30 කින් වැඩි වෙලා නෙහ් 🤣🤣🤣🤣🤣🤣

    ලංකාව හෙන ආතල් ඕයී
    පිටි කිලෝ එකකින් පාන් ගෙඩි දෙකයිනේ බං හදන්න පුළුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,768
    113
    Gampaha
    පිටි 1kg rs.30 කින් වැඩි වෙද්දි, 450g පාන් ගෙඩිය rs.30 කින් වැඩි වෙලා නෙහ් 🤣🤣🤣🤣🤣🤣

    ලංකාව හෙන ආතල් ඕයී
    පෙරේද කනකොට පරාටයක් රු 70යි...
    දැන් එහෙනං 100 වෙලා ඇති...
     
    • Like
    • Sad
    Reactions: NRTG and Melon8

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1994 - රු.3 සත 50

    ඒ කාලෙ ගත්තා..
    සත 5 සීනි බෝල
    පාන් බාගෙ
    සබන් බාගෙ...
    තව තියනව

    ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2
    අඩෝ මටත් මතකයි. රුපියල් 5 හරි 7 හරි තිබ්බ පාන් ගෙඩිය චන්ද්‍රිකාගේ චන්ද පොරොන්දුව පරිදි 3.50 කරා. තවත් ගොඩක් බදුවල ගණන් අඩු කරා. පස්සේ අව්රුද්දක් වගේ යනකොට හිමින් ආපහු වැඩි උනා..
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අඩෝ මටත් මතකයි. රුපියල් 5 හරි 7 හරි තිබ්බ පාන් ගෙඩිය චන්ද්‍රිකාගේ චන්ද පොරොන්දුව පරිදි 3.50 කරා. තවත් ගොඩක් බදුවල ගණන් අඩු කරා. පස්සේ අව්රුද්දක් වගේ යනකොට හිමින් ආපහු වැඩි උනා..
    පස්සෙ වැඩිකරා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,364
    32,087
    113
    පාන්....
    අහලා තියෙනවද පාන් කියල දෙයක් ?
    අන්න ඒ ගෙඩිය රු170ක් දක්වා ඉහළට

    කලු කොට කැත සිංහලුන්, උඹලට මොන පාන්ද බන්?:rolleyes:
    cake keeyada?
     
    • Haha
    Reactions: Melon8

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පස්සෙ වැඩිකරා..
    ඔව් ඒ උනාට මහ ගණන් වලින් නෙවෙයි හැබැයි. ඒ කලේ රුපියල් 50න් 100න් දවස ශේප් කරගන්න පුළුවන් දුප්පත් මිනිස්සුන්ට..
     
    • Like
    Reactions: Melon8 and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    තාත්ත වන්නිල ඇත්තොද?
    නෑ නෑ serious කිව්වේ
    මෙහෙ පාන් වල බර 450g නැහැ, ඒ නිසා උන් වැඩි කරන්නේ නෑ
    තෙල් වලට පෝලිම් නෑ ඇත්තටම, වෙනම shed එකක් තියෙනවා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ නෑ serious කිව්වේ
    මෙහෙ පාන් වල බර 450g නැහැ, ඒ නිසා උන් වැඩි කරන්නේ නෑ
    තෙල් වලට පෝලිම් නෑ ඇත්තටම, වෙනම shed එකක් තියෙනවා
    bandanagareda
     
    • Haha
    Reactions: Melon8

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA
    1994 - රු.3 සත 50

    ඒ කාලෙ ගත්තා..
    සත 5 සීනි බෝල
    පාන් බාගෙ
    සබන් බාගෙ...
    තව තියනව

    ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2
    Issara Paan Kaala Eke Size Ekath kapala Denawa.
     
    • Like
    Reactions: Melon8

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කමක්නෑ.. රනිල් සර් හරි ලස්සනයි
    රනිල් සර්ගෙ කතාව හරිම දැකුම්කළුයි
    🤭🤭🤭🤭🤭🤭
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඒක හොදා මිනිස්සුන්ට ජරාව කවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිල තියෙන්නේ..:lol:

    පාන් වලට හොඳ මිලක් දීලා තියෙනවා නේද
     
    • Like
    Reactions: Melon8