Ubalage wayasa 38 wage athi (+/- 2) 35i ubata 38i da ??
Dharatha Well-known member Dec 29, 2006 14,715 4,598 113 May 19, 2022 #41 Identity said: Ubalage wayasa 38 wage athi (+/- 2) Click to expand... 35i ubata 38i da ?? Reactions: Melon8
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo May 19, 2022 #42 හවස එන ගමන් පෙට්ටි කඩේකින් සීනිසම්බල් දාපු පාන් කාලක් ගත්තා 80i Reactions: Melon8 and NRTG
lilman Well-known member May 10, 2009 41,043 54,705 113 Colombo May 19, 2022 #43 kevin_levin said: mewa kapan Click to expand... බුරි ලන්තය Reactions: kevin_levin
kasun090354t Well-known member Aug 21, 2011 24,295 36,397 113 කෑගල්ල May 19, 2022 #44 2-5-7 ට තිබිලා චන්ද්‍රිකා ඇරීයා නේද හොදම එකෙන්. ඔය 170 දීලා ගන්න පාන් ගෙඩිය පරණ එකක් බං හුග වෙලාවකට. මම අන්තිමට කාපු ඔක්කොම ඔහොමයි Reactions: Melon8
2-5-7 ට තිබිලා චන්ද්‍රිකා ඇරීයා නේද හොදම එකෙන්. ඔය 170 දීලා ගන්න පාන් ගෙඩිය පරණ එකක් බං හුග වෙලාවකට. මම අන්තිමට කාපු ඔක්කොම ඔහොමයි
Nelza Well-known member Mar 31, 2017 1,023 1,298 113 Colombo, Sri Lanka May 19, 2022 #45 luckgrlS said: 1994 - රු.3 සත 50 ඒ කාලෙ ගත්තා.. සත 5 සීනි බෝල පාන් බාගෙ සබන් බාගෙ... තව තියනව ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2 Click to expand... Mama hithanne oya 3.50 ta dunna ekath ada mea thathwe ethi wenna hethuwak. Chanda diha balaagena sahanaadaara deema. Reactions: Melon8
luckgrlS said: 1994 - රු.3 සත 50 ඒ කාලෙ ගත්තා.. සත 5 සීනි බෝල පාන් බාගෙ සබන් බාගෙ... තව තියනව ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2 Click to expand... Mama hithanne oya 3.50 ta dunna ekath ada mea thathwe ethi wenna hethuwak. Chanda diha balaagena sahanaadaara deema.
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela May 19, 2022 #46 මතකද ඔය ගැන අපි නොදන්න ලයිව් එකේ joke එකක් ගියා. Reactions: Melon8 and NRTG
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,065 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 19, 2022 #47 කා පාන් Reactions: Melon8 and NRTG
Swordfish27 Active member Jun 17, 2021 208 210 43 May 20, 2022 #48 luckgrlS said: 1994 - රු.3 සත 50 ඒ කාලෙ ගත්තා.. සත 5 සීනි බෝල පාන් බාගෙ සබන් බාගෙ... තව තියනව ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2 Click to expand... රුපියල් 12ක් අරගෙන ගිහිල්ලා පාන් රාත්තල් 3 ක් අරගෙන ඉතුරු සල්ලිවලට ටොපිත් අරගෙන එන ඒ කාලේ
luckgrlS said: 1994 - රු.3 සත 50 ඒ කාලෙ ගත්තා.. සත 5 සීනි බෝල පාන් බාගෙ සබන් බාගෙ... තව තියනව ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2 Click to expand... රුපියල් 12ක් අරගෙන ගිහිල්ලා පාන් රාත්තල් 3 ක් අරගෙන ඉතුරු සල්ලිවලට ටොපිත් අරගෙන එන ඒ කාලේ