කරදරේ වැඩිකමට ගිහින් දාල ද කොහෙද බංනිකමට හිතපල්ල ඔය මනුස්සය ඔතනට ගියෙ කොහොමද කියල.. සැකයක් හිතෙන්නෙ නැද්ද?
අර අන්තිමට කතා කරපු මනුස්සයා " එතකොට තමයි පණ තියෙනවා කියලා දැනගත්තෙ" කියලා කියන්න ඕන එකට "එතකොට තමයි මැරිලා කියලා දැනගත්තෙ කියලා" කියවුනේ.ගෙදර උන් එකෙක් බහින්නෙ නෑ වතුරට. ඒ අච්චි ගෙදර උන් එක්ක කොහොම ඉන්නවද දන්නෙ නෑ.