මිත්ත්නියට පණ එයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    යකෝ........ වයසක මනුස්සයා වැටිලා ඉන්නවා හොයාගත්තා විතරයි, මළ ගෙදරට අවශ්‍ය ඔක්කොමත් ලෑස්ති කරලා ඉවරයි. හරිම කාර්‍යක්ෂමව වැඩ කරන දරු මුණුපුරො ඉන්න ආච්චි කෙනෙක් වගේ. ඒ මනුස්සයා මැරෙනකන් ද කොහෙද පවුලෙ ඔක්කොම බලන් ඉදලා තියෙන්නෙ. 😐😑
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අර ගොඩ ඉදන් කෑගහන උන් ටිකට ගහලා එලවන්න ඕන සේරටම ඉස්සල්ලා. ආච්චි තාම වතුරේ ගෙදර උන් මල්ශාලාවටත් කතා කරලා ටෙන්ට් ගහලා හරියට මගුලකට ලෑස්ති වෙනවා වගේ කඩිසරයිනේ 😂😂 එහෙම දරුවෝ මුනුපුරෝ ලබන්න ඒ ආච්චි පිං කරලා තිබුණා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ගෙදර උන් එකෙක් බහින්නෙ නෑ වතුරට. ඒ අච්චි ගෙදර උන් එක්ක කොහොම ඉන්නවද දන්නෙ නෑ.
    අර අන්තිමට කතා කරපු මනුස්සයා " එතකොට තමයි පණ තියෙනවා කියලා දැනගත්තෙ" කියලා කියන්න ඕන එකට "එතකොට තමයි මැරිලා කියලා දැනගත්තෙ කියලා" කියවුනේ.🤭 හිතේ තිබ්බ දේ කටින් පිට වුණා.😂