මිත්‍යාදුෂ්ටික පාලකයෝ
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 9, 2021 #1 Reactions: JokerFan, topkollek, hodakolla and 2 others
Maui_15 Well-known member Jan 13, 2018 5,219 9,119 113 Jan 9, 2021 #3 වැඩක් කරගන්න තේරෙන්නේ නැති මෝඩයෝ ඉතින් මොකෙක් හරි දෙයියෙක් පස්සේ දුවන එක තමා කරන්නේ..කාලිගේ පස්සේ දිව්වේ පොඩි බයියො ටික. Reactions: mmrizmy, dilann and topkollek
වැඩක් කරගන්න තේරෙන්නේ නැති මෝඩයෝ ඉතින් මොකෙක් හරි දෙයියෙක් පස්සේ දුවන එක තමා කරන්නේ..කාලිගේ පස්සේ දිව්වේ පොඩි බයියො ටික.
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Jan 9, 2021 #4 නොදකින් මෙහෙම කාලකන්නි රටවල් ! මේ හැත්ත ක්‍රි. පූ. 5 වෙනි සියවසේ ඉන්දියාවේ හිටිය උන්ටත් අන්තයි! Reactions: RoHA99, dilann and topkollek
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jan 9, 2021 #5 උබලව තමයි ඤානක්ක ගාවට යවන්ඩ ඕනෙ,3.51am නින්ද යන්නෙ නැද්ද යකෝ Reactions: hodakolla
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 9, 2021 #7 කවුද බං ඔය ඥාණක්කා කියන්නේ photo එකක් වත් නැද්ද?
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Jan 9, 2021 #8 ඕක නිසා තමයි මුන් කියන්නේ "මස් මාළු කන්නේ නෑ" කියලා. ඥානක්කා කියලා ඇති ඉන්න ඕන විදිය. මෝඩ යක්කු. රතු නූල් කබ ගැට ගහගෙන, යකඩ කෑලි මිරික මිරික රටට හොදක් වෙන්න කියලලු නේ පුජා තියන්නේ.
ඕක නිසා තමයි මුන් කියන්නේ "මස් මාළු කන්නේ නෑ" කියලා. ඥානක්කා කියලා ඇති ඉන්න ඕන විදිය. මෝඩ යක්කු. රතු නූල් කබ ගැට ගහගෙන, යකඩ කෑලි මිරික මිරික රටට හොදක් වෙන්න කියලලු නේ පුජා තියන්නේ.
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jan 9, 2021 #10 මෙන්න මු අයෙ ඇවිත්
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jan 9, 2021 #11 මලක්කයෝ කියන්නේ කොමත් මිත්යාදුස්ටික
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jan 9, 2021 #12 ගම සමග පිලිසදරර..ආ..ආ..අ. වැඩ සමග යලිගමට..ආ..අ... වැඩකරන විරුවා චන්දෙත් අරන් ඔන්න ආයෙ ගමට..... බස් ගාස්තු අඩු කරන්නම්..තාර කාපට් දාල දෙන්නම් නුවර අයට වරායක් දෙන්නම්..ගමට අන්තර්ජාතික පිටියක් දෙන්නම්..සීනි අඩු කරන්නම්..බාර් දාල දෙන්නම්..මුස්ලිම් මිනි ආදාහනේ කරන්නම්( චන්දෙ ඉවර වෙනකන් විතරක් හොදේ)
ගම සමග පිලිසදරර..ආ..ආ..අ. වැඩ සමග යලිගමට..ආ..අ... වැඩකරන විරුවා චන්දෙත් අරන් ඔන්න ආයෙ ගමට..... බස් ගාස්තු අඩු කරන්නම්..තාර කාපට් දාල දෙන්නම් නුවර අයට වරායක් දෙන්නම්..ගමට අන්තර්ජාතික පිටියක් දෙන්නම්..සීනි අඩු කරන්නම්..බාර් දාල දෙන්නම්..මුස්ලිම් මිනි ආදාහනේ කරන්නම්( චන්දෙ ඉවර වෙනකන් විතරක් හොදේ)