මිත්‍යාවෙන් මිදෙමු...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මිත්‍යාවෙන් මිදෙමු...

    අද ේ විස්තරකිරීමට මුල්වූේ ඉරිදා මව්බිම පුවත්පේ පලවූ ලිපියකි. මීට ටිකදවසකට කලින් එලකිරිේ දාල තිබුනා ඩිජිටල් කැමරාවට හසුකරගන්නා ලද ජායාරූප කීපයක තිබූ පියවි ඇසට පෙනෙන වස්තූන් ගැන, සමහර අය විද්‍යාත්මක ේතු ගෙනහැර දක්වමින් ඒවා වාතේ පවතින ජල අංශු බව පවසා තිබුනා. නමුත් අප පියවී ඇසට හසු ොවන ේ විශ්වේ පවතින බව සිතන්නට සරල උදාහරනයක් ගෙනහැර දක්වන්නම්. පලමුව ඔබසතු ජංගම දුරකථනකැමරාව ෝ ඩිජිටල් කැමරාව ක්‍රියාත්මක කරන්න ,දැන් ඔබ නිවඇති ඕනෑම රිට් ොන්්‍රල් එකක සෙන්සරය කැමරාව දෙසට හරවා රිට් එොත්තම් ඔබන්න ,දැන් ඔබට පෙේවි රිට් සෙන්සරය සාමාන්‍ය එල්ඊඩී බල්බයක්මෙන් නිවී දැල්වෙන අයුරු ේතුලින් අප ොදන්නා ොතරම්දැයි ේරුම් ගනිමු...:):):)

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Remote eke thiyenne InfraRed bulb ekak. IR range eka ape eye detect wena range eka newi. eth camera wala CMOS sensor eka IR sensitive. ekai penne. not a rocket science here.

    99.99% ghosts,paranormal effects caught on camera has scientific explanations.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    Remote eke thiyenne InfraRed bulb ekak. IR range eka ape eye detect wena range eka newi. eth camera wala CMOS sensor eka IR sensitive. ekai penne. not a rocket science here.

    99.99% ghosts,paranormal effects caught on camera has scientific explanations.

    :rofl::rofl::rofl::rofl: moda haththa bun, munta kiyala wadak na
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    title eka මිත්‍යාවෙන් මිදෙමු... kiyala dala tibbata mityawata ahuwena hati ne kiyala tiyanne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Remote eke thiyenne InfraRed bulb ekak. IR range eka ape eye detect wena range eka newi. eth camera wala CMOS sensor eka IR sensitive. ekai penne. not a rocket science here.

    99.99% ghosts,paranormal effects caught on camera has scientific explanations.

    ithin eka thamayi yako kiyanne.e wage ape asata detect wenne nathi dewal thiyenna barida?
    IR Rays wage dewal walin hadichcha jiwin inna barida?
    api frame ekak athule hithuwoth nam mewata uththare ba thama.eth tikak hithala balanna.api danne api dakala thiyena dewal pamanayi.api dakala nathi dewal kochchara athida?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ithin eka thamayi yako kiyanne.e wage ape asata detect wenne nathi dewal thiyenna barida?
    IR Rays wage dewal walin hadichcha jiwin inna barida?
    api frame ekak athule hithuwoth nam mewata uththare ba thama.eth tikak hithala balanna.api danne api dakala thiyena dewal pamanayi.api dakala nathi dewal kochchara athida?

    ඉතින් බන් IR හරි UV හරි වලින් හැදුන ජීවීන් ඉන්නව නම් උන් අවකාශයේ ඉඩකුත් ගන්නව නම් අපිට අහුවෙන්න ඕන නේ ? එහෙම අහුවෙන්නේ නැත්තම් උන් හැංගිලා ඉන්නම හැදුන ජාතියක්. so අපිට පේන දේවල් ටික විතරක් බලල හිටියම හරිනේ. පේන range එකවත් දිරවගන්න බැරුවනේ අපි ඉන්නේ. ලොල්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ithin eka thamayi yako kiyanne.e wage ape asata detect wenne nathi dewal thiyenna barida?
    IR Rays wage dewal walin hadichcha jiwin inna barida?
    api frame ekak athule hithuwoth nam mewata uththare ba thama.eth tikak hithala balanna.api danne api dakala thiyena dewal pamanayi.api dakala nathi dewal kochchara athida?

    දැනට පදාර්ථයේ සියලුම අංශු සහ සියලුම කිරණ, විකිරණ හඳුනාගන්න පුළුවන්. ඉතිං ඔය කියන ජීවින් අහු වෙන්න එපැයි. ෆ්‍රේම් එකක් ඇතුලේ හිරවෙලා අපි නොදැක්ක දේවල් ගැන විශ්වාසෙ තියං ඉන්නේ කව්ද ? අපිද අපේ ඇස් දෙකෙන් නොදකින දේ විවිද සෙන්සර හෝ කැමරා මගින් ග්‍රහණය කරගෙන බලන එකද ෆ්‍රේම් එකකට හිරවීම ? මිත්‍යාවේ එල්ලුන උදවිය අපේ ඇසට නොදකින දේ තියෙනවා එවැනි ජීවින් ඉන්නව කියා සිතමින් සිටී. මිතය්වෙන් ගැලවෙන්න ඕනා අය කරන්නේ අපේ ඇසට නොපෙනෙන දේ විද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් සෙවීමයි එහෙම හොයල ජීවින් නෑ කියල ඔප්පු කරලා ඉවරයි බං දැන් ඔය ලිඳෙන් එලියට වරෙන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඉතින් බන් IR හරි UV හරි වලින් හැදුන ජීවීන් ඉන්නව නම් උන් අවකාශයේ ඉඩකුත් ගන්නව නම් අපිට අහුවෙන්න ඕන නේ ? එහෙම අහුවෙන්නේ නැත්තම් උන් හැංගිලා ඉන්නම හැදුන ජාතියක්. so අපිට පේන දේවල් ටික විතරක් බලල හිටියම හරිනේ. පේන range එකවත් දිරවගන්න බැරුවනේ අපි ඉන්නේ. ලොල්

    mama kiyanne IR hari UV walin hari hadunu jeewin innawa kiyala neme.e wage api nodanna kirana walin hadichcha un inna puluwan bawa.mama kiwuwe ehema wenna puluwan kamak thiyenawa.

    දැනට පදාර්ථයේ සියලුම අංශු සහ සියලුම කිරණ, විකිරණ හඳුනාගන්න පුළුවන්. ඉතිං ඔය කියන ජීවින් අහු වෙන්න එපැයි. ෆ්‍රේම් එකක් ඇතුලේ හිරවෙලා අපි නොදැක්ක දේවල් ගැන විශ්වාසෙ තියං ඉන්නේ කව්ද ? අපිද අපේ ඇස් දෙකෙන් නොදකින දේ විවිද සෙන්සර හෝ කැමරා මගින් ග්‍රහණය කරගෙන බලන එකද ෆ්‍රේම් එකකට හිරවීම ? මිත්‍යාවේ එල්ලුන උදවිය අපේ ඇසට නොදකින දේ තියෙනවා එවැනි ජීවින් ඉන්නව කියා සිතමින් සිටී. මිතය්වෙන් ගැලවෙන්න ඕනා අය කරන්නේ අපේ ඇසට නොපෙනෙන දේ විද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් සෙවීමයි එහෙම හොයල ජීවින් නෑ කියල ඔප්පු කරලා ඉවරයි බං දැන් ඔය ලිඳෙන් එලියට වරෙන්

    "දැනට පදාර්ථයේ සියලුම අංශු සහ සියලුම කිරණ, විකිරණ හඳුනාගන්න පුළුවන්"
    kawuda kiyanne machan mehema? mamanam ahala na.kawuru hari ehema kiwuwath eka 100% aththa wenna ba.mokada api kohomada kiyanne me hoyagaththa tika witharayi padarthayaka thiyenne kiyala.

    mama kiyanne nodakka dewal gana wishwasa karanna kiyala neme.nodakka dewal gana awishwasa karanna epa kiyala.ewa mithyawan kiyala eka parama bahara karanna ba.

    "මිත්‍යාවේ එල්ලුන උදවිය අපේ ඇසට නොදකින දේ තියෙනවා එවැනි ජීවින් ඉන්නව කියා සිතමින් සිටී."
    ithin ban meka aththane.me thread eke thiyena IR seen eka e wage ekakne.IR ape ahata penawada nane.uba nikamata hithapan thama IR hoyagena na kiyala.ubata kiwuwothin kawuruhari ape ahata penne nathi kitana kiyala jathiyak thiyenawa kiyala uba wishwasa karanawada?

    uba thamath hithanne frame eka athule machan.api samnyayen huruwela thiyenne api meeta issella ahapu dakapu dewal gana witharak hithanna.eka hinda thama apita me dewal therum ganna bari.

    samaharawita api nodakapu pata pawa thiyenna puluwan.ape indriyan 5 ta gochara wena dewal witharayi api danne.

    uba hithala balapan gana dewal (solid) witharak thiyena lokeka ekekta wathura(liquid) gana kiwuwoth wishwasa karayida? uta aduma gane eka hariyata therum yayida?

    apitah eka thama wela thiyenne.(anika budun wahanseth nopenena de gana deshana karala thiyenawa)

    uba liden gota waren machan. :yes:

    (sorry singlish walin type karata :sorry:)
     
    Last edited: