මිත්‍රවරුනි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ෆුඩ් සිටිවල පහරදෙනවා
    හොරකම් මැරකම් වැඩිවෙලා
    මිනිස්සු නීතිය අතට ගන්නවා
    ඇමති මාමණ්ඩිලාව වෙඩි තියලා මරනවා
    අවනීතිය අයුක්තිය රජයනවා

    ගොඨා සර් ගේ කාලෙ නම් මෙහෙම උනෙ නැහැ නේද ?

    රාජපක්ෂ ගැලවුම් කරුවෙක් උවමනා වෙලා වගෙ නේද ?
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ෆුඩ් සිටිවල පහරදෙනවා
    හොරකම් මැරකම් වැඩිවෙලා
    මිනිස්සු නීතිය අතට ගන්නවා
    ඇමති මාමණ්ඩිලාව වෙඩි තියලා මරනවා
    අවනීතිය අයුක්තිය රජයනවා

    ගොඨා සර් ගේ කාලෙ නම් මෙහෙම උනෙ නැහැ නේද ?

    රාජපක්ෂ ගැලවුම් කරුවෙක් උවමනා වෙලා වගෙ නේද ?
    පාරෙ වෙඩි තියලා මැරුවත් ආයෙනම් රාජපක්ශ කෙනෙක්ට චන්දෙ දෙන්නෙ නෑ. :growl: උන්ගෙ ගෑවුන එකෙක්ටවත් දෙන්නෙ නෑ!!
     
    • Love
    Reactions: BruceWayne92

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් සර්!!!!

    මේක දකිද්දීම බැටරිය 69% :lol:
    Screenshot_20230924-164331_One UI Home.jpg