දැන් තියන ලයිසන් එකයි, උබේ අයුඩින්ටි එකයි, උප්පැනෙයි අරන් යමන් සදුදා සෙනග වැඩ්යි , ගිහින් සල්ලි ගෙවල ට්රයල් එක්ක් දා ගනින්, ඒක දාගේන ඔතනම ඉස්සරහ තියන ලර්නස් එකට වරෙන් අවිල්ල මේ දවසට බයික් එකක් ඔනේ කියපන්, උන් පොඩි නොට් එක්ක් දා ගන්නව, සර්ට දෙන්න මෙච්චරය්, බයික් එකට මෙචරයි කියල කියයි, වැඩේ හරි එදා උදේම පලයන් උන් බයික් එක දෙනව පොඩ්ඩ්ක් ප්රැක්ටිස් කරන්න. ( ඔනේන්ම් ත්රිවිල් දාපන් ඔහොමම, හදිසියකදි හරි එල්වන්න බැරිය)