මිතුරාගේ‘බඩු

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
මිතුරාගේ බඩු





නිවෙස්වලට පැමිණ බඩු වෙළඳාමේ යෙදී සිටින තරුණයෙක් දිනක් එක්තරා නිවසකට පැමිණ එහි සිටි නිවැසියා අමතමින්;
“ ඔබගේ හිස කෙස්වලට ගාන තෙල් ජාතිය මොකක් ද?” කියා විමැසුවේ ය.
එවිට නිවැසියා “ ජයසේනගේ තෙල්” යැයි පිළිතුරු දුන්නේ ය.
“එහෙනම් ඔබ පාවිච්චි කරන සුවඳ විලවුන් මොනවා ද?”
“ජයසේනගේ සුවඳ විලවුන්”
“ඔබ ගාන පවුඩර් මොනවා ද?”
“ඒත් ජයසේනගේ පවුඩර්” යි නිවැසියා කී විට වෙළෙන්දා
“ ජයසේනගේ කියල කිසිම තෙලක්, පවුඩර් එකක් හෝ සුවඳ විලවුන් මම නම් දැකල නෑ. කිසිම සාප්පුවක විකුණන්න නෑ” යි කීය.
එවිට නිවැසියා “ ඒ කොම්පැනියක නමක් නොවෙයි. ඒ මගේ යාළුවගේ නම. මම එයාගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ යැයි කීවේය.


:lol:
:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................


 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    00020459.gif
     

    Similar threads